• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැය නංවන සපිරි ගමක් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය කොලොන්නාවෙන් ඇරඹෙයි

16 March 2026
in දේශීය, පුවත්
දැය නංවන සපිරි ගමක් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය කොලොන්නාවෙන් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක වන “දැය නංවන සපිරි ගමක්” ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ (2025-2027) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය අද (16) පැවැත්විණි. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදී මෙම කටයුතු ආරම්භ විය.
මෙම ජාතික ව්‍යාපෘතිය යටතේ කොලොන්නාව බල ප්‍රදේශයේ ආදර්ශ ගම්මානය ලෙස 503/සී මල්ගම ග්‍රාම නිලධාරි වසම තෝරාගෙන ඇත. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ඵලදායිතා සංකල්පය ගමට සහ නිවසටම හඳුන්වා දීමයි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වංචාව සහ දූෂණය නතර කිරීමෙන් ඉතිරි කරගත් මුදල් ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා යොදවන බවයි. අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍යය, සංස්කෘතික සහ පරිසර යන සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සාමූහිකව දායක වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන මහතා සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 2025 සැප්තැම්බර් මාසයෙන් පසු ප්‍රථම වරට 21,000 මට්ටමෙන් පහළට

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ මෙහෙයුමට එක්වීම සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ සාකච්ඡා කර නැතැයි ඉන්දියාව පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී නවතා තිබූ  ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

ඉරානයේ න්‍යෂ්ටික ඉන්ධන  අත්පත් කරගැනීමේ  අවදානම් සහගත මෙහෙයුමකට  ට්‍රම්ප් සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

වාරණාසි ගංගා නදියේ ඉෆ්තාර් සාදයක් පවත්වා කුකුළු මස් බිරියානි අනුභව කළ 14ක් අත්අඩංගුවට

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved