• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටි දෙකකට ආසන්න නීතිවිරෝධී දුම්වැටි සහ ජංගම දුරකථන සමඟ චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

17 March 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි දෙකකට ආසන්න නීතිවිරෝධී දුම්වැටි සහ ජංගම දුරකථන සමඟ චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ භාවිතා කරන ලද ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි චීන ජාතිකයන් පස් දෙනෙකු අද (මාර්තු 17) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණි බව කියන මොවුන් පස් දෙනා අලුයම 12.10 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ.- 6017 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී මොවුන්ගේ ගමන් මලු තුළ සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 99,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 497 ක් සොයාගෙන තිබේ. ඊට අමතරව චීනයේ භාවිතා කරන ලද ජංගම දුරකථන 422 ක් ද මොවුන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කර තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය රජයට රාජසන්තක කිරීමට පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ රේගුව වැඩිදුර විමර්ශන පවත්වයි. විදේශීය ජාතිකයින් සංචාරක වීසා මත මෙරටට පැමිණ මෙවැනි ජාවාරම්වල නිරත වීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ ආරක්ෂාව සහ රේගු පරීක්ෂා කිරීම් තවදුරටත් දැඩි කර ඇති බව බලධාරීහු පවසති.
Post Views: 16
Previous Post

මැදපෙරදිග අර්බුදයේ බලපෑම පාලනය කිරීමට රජය ප්‍රමාද වැඩියි

Next Post

ඉල්ලා අස්වෙනවාද? හෙක්ටර් අප්පුහාමි සහ බලශක්ති අමාත්‍යවරයා අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වාදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහනුවරට පිවිසෙන  ප්‍රධාන මාර්ගයක පාලමක්  අඩි 10ක් ගිලා බසී  ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිටී

10 May 2026
හෙට සිට ක්‍රියාත්මක වන  නව විදුලි ගාස්තු සංශෝධනයෙන්  ඔබේ බිල්පතට වන බලපෑම මෙන්න

මහා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක  මහජන ධනය සයිබර් අවකාශයේ  අතුරුදන් වූ අබිරහස

විෂ මත්ද්‍රව්‍ය සහමුලින්ම මැඩපැවැත්වීමේ  ජාතික මෙහෙයුම උත්සන්න වෙයි සැකකරුවන් 09 දෙනෙකුට  රැඳවුම් නියෝග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට සිට ක්‍රියාත්මක වන  නව විදුලි ගාස්තු සංශෝධනයෙන්  ඔබේ බිල්පතට වන බලපෑම මෙන්න

හෙට සිට ක්‍රියාත්මක වන නව විදුලි ගාස්තු සංශෝධනයෙන් ඔබේ බිල්පතට වන බලපෑම මෙන්න

10 May 2026
මහා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක  මහජන ධනය සයිබර් අවකාශයේ  අතුරුදන් වූ අබිරහස

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහජන ධනය සයිබර් අවකාශයේ අතුරුදන් වූ අබිරහස

10 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved