• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ප්‍රවේශපත් ලියාපදිංචිය හෙටින් අවසන් වෙයි

17 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික්  ප්‍රවේශපත් ලියාපදිංචිය හෙටින් අවසන් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2028 වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ (LA28) ප්‍රවේශපත් මිලදී ගැනීමේ පළමු අදියර සඳහා වන ලියාපදිංචිය හෙට (මාර්තු 18) අවසන් වන බව සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි. පසුගිය ජනවාරි මාසයේ සිට ආරම්භ වූ මෙම ලියාපදිංචි වීමේ අවස්ථාව සඳහා මේ වන විටත් ලොව පුරා රටවල් 197කින් මිලියන පහකට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක් tickets.la28.org වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී ඇති අතර එය 2028 ජූලි 14 වනදා ආරම්භ වීමට නියමිත මෙම ක්‍රීඩා උළෙල කෙරෙහි පවතින දැඩි උනන්දුව පෙන්නුම් කරන්නකි.
හෙට දිනට පෙර ලියාපදිංචි වන පිරිස අතරින් තෝරාගන්නා පිරිසකට අප්‍රේල් 9 සිට 19 දක්වා කාලය තුළ ප්‍රවේශපත් මිලදී ගැනීමේ විශේෂ අවස්ථාව හිමිවන අතර තෝරාගනු ලබන අයදුම්කරුවන්ට ඒ පිළිබඳව මාර්තු 31 සහ අප්‍රේල් 7 අතර කාලය තුළ විද්‍යුත් තැපෑල මගින් දැනුම් දීමට නියමිතය. ප්‍රවේශපත් මිලදී ගැනීමට අවස්ථාව ලබන අයෙකුට ඔලිම්පික් ඉසව් සඳහා ප්‍රවේශපත් 12ක් දක්වා මිලදී ගත හැකි අතර සමාරම්භක සහ සමාප්ති උළෙලවල් සඳහා එක් පුද්ගලයෙකුට වෙන් කරවා ගත හැක්කේ උපරිම ප්‍රවේශපත් 4 බැගින් පමණි.
මෙවර ඔලිම්පික් උළෙලට අලුතින් එක්වන බේස්බෝල් (Baseball) ක්‍රීඩාව සඳහා 2026 ලෝක බේස්බෝල් ක්ලැසික් තරගාවලිය හරහා ඩොමිනිකන් ජනරජය සහ වෙනිසියුලාව දැනටමත් සිය සුදුසුකම් තහවුරු කරගෙන ඇති අතර සත්කාරක ඇමරිකාව ද ඊට ඇතුළත් වේ. බේස්බෝල් තරගාවලිය ජූලි 13 සිට 19 දක්වා ඩොජර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මීට අමතරව ක්‍රීඩකයන්ගේ විවේක කාලය වැඩිකිරීම අරමුණු කරගනිමින් මෙවර පාපන්දු තරගාවලිය ඔලිම්පික් සමාරම්භක උළෙලට දින හතරකට පෙර එනම් ජූලි 10 වනදා ආරම්භ කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.
Post Views: 3
Previous Post

මැදපෙරදිග යුද උණුසුම හමුවේ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් ගමන් අත්හිටුවයි

Next Post

මැදපෙරදිග යුද ගින්න කලාපය පුරා පැතිරෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද ගින්න කලාපය  පුරා පැතිරෙයි

මැදපෙරදිග යුද ගින්න කලාපය පුරා පැතිරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

17 March 2026
අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල  ජාවාරමක් වැටලෙයි

අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල ජාවාරමක් වැටලෙයි

17 March 2026
මුව මස් තොගයක් සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

මුව මස් තොගයක් සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

17 March 2026
ඉන්ධන නෞකාවක් කොළඹට

ඉන්ධන නෞකාවක් කොළඹට

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

17 March 2026
අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල  ජාවාරමක් වැටලෙයි

අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල ජාවාරමක් වැටලෙයි

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved