• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අධීක්ෂණයට පියවර

6 ශ්‍රේණියේ වෙනස්කම් 2027 දී

18 March 2026
in දේශීය, පුවත්
පළමු ශ්‍රේණියේ  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල  ප්‍රගතිය අධීක්ෂණයට පියවර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේදී මෙරට අධ්‍යාපන පද්ධතියේ ඉදිරි වෙනස්කම් පිළිබඳ තීරණාත්මක කරුණු කිහිපයක් සාකච්ඡා වී තිබේ.
පළමු ශ්‍රේණියේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති අතර එහි ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යවරිය උපදෙස් දී ඇත. 6 ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
පළමු ශ්‍රේණියේ දෙවන සහ තෙවන වාරය සඳහා වන ක්‍රියාකාරකම් පාදක පොත් මුද්‍රණය කිරීමට සූදානම් කර ඇති අතර, දෙවන වාරයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පොත් අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු සිසුන් වෙත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
නව ක්‍රමවේදයට අනුකූලව ගුරුවරුන් පුහුණු කිරීම සහ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
6 ශ්‍රේණියට අදාළ සියලු අධ්‍යයන මොඩියුලයන් විශේෂ කමිටු හරහා යළි ගැඹුරින් සමාලෝචනය කරමින් පවතින බව නිලධාරීන් මෙහිදී අවධාරණය කළහ.
රටේ පවතින අභියෝගාත්මක වාතාවරණය මධ්‍යයේ වුවද, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් සහ විධිමත්ව ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි.
Post Views: 5
Previous Post

ලොරියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී කාන්තාවක මරුට

Next Post

මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සුබසාධන කමිටුව රැස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග අර්බුදය හමුවේ  ජන ජීවිතය සුරක්ෂිත කිරීමට  සුබසාධන කමිටුව රැස්වෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සුබසාධන කමිටුව රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලී ලාරිජානි ඝාතනයට  ටෙහෙරාන් වැසියන්ගෙන් ඔත්තු ඊශ්‍රායල මෙහෙයුමේ සුලමුල හෙළි වෙයි

අලී ලාරිජානි ඝාතනයට ටෙහෙරාන් වැසියන්ගෙන් ඔත්තු ඊශ්‍රායල මෙහෙයුමේ සුලමුල හෙළි වෙයි

18 March 2026
ඉන්දියන් සාගරය  ගැටුම් කලාපයක් නොවිය යුතුයි

ඉන්දියන් සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතුයි

18 March 2026
ජලයේ ගුණාත්මක බව රැකීමට  රුපියල් මිලියන 646ක  ජපන් ආධාර යටතේ දැවැන්ත  දත්ත පද්ධතියක්

ජලයේ ගුණාත්මක බව රැකීමට රුපියල් මිලියන 646ක ජපන් ආධාර යටතේ දැවැන්ත දත්ත පද්ධතියක්

18 March 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින්  ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු  ජීවිතක්ෂයට

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

18 March 2026

Recent News

විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියන් සාගරය  ගැටුම් කලාපයක් නොවිය යුතුයි

ඉන්දියන් සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතුයි

18 March 2026
ජලයේ ගුණාත්මක බව රැකීමට  රුපියල් මිලියන 646ක  ජපන් ආධාර යටතේ දැවැන්ත  දත්ත පද්ධතියක්

ජලයේ ගුණාත්මක බව රැකීමට රුපියල් මිලියන 646ක ජපන් ආධාර යටතේ දැවැන්ත දත්ත පද්ධතියක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved