• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වර්තමාන පාර්ලිමේන්තුවේ බුද්ධිමය සංවාදයකට ඉතා හොඳ මහජන නියෝජනයක් තිබෙනවා

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

18 March 2026
in දේශීය, පුවත්
වර්තමාන පාර්ලිමේන්තුවේ  බුද්ධිමය සංවාදයකට ඉතා හොඳ  මහජන නියෝජනයක් තිබෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බුද්ධිමය සංවාදයක් සඳහා අවශ්‍ය ඉතාමත් යහපත් මහජන නියෝජනයක් වත්මන් පාර්ලිමේන්තුවේ දක්නට ලැබෙන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි. මහනුවර ධර්මරාජ විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (17) සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වත්මන් පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් 18-19ක් පමණ සිටින අතර ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය ද දැකිය හැකි බවත්, එය ඉතා හොඳ ප්‍රවණතාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය
පාර්ලිමේන්තුව යනු ජනතාවගේ ස්වරූපය පෙන්නුම් කරන කැඩපතක් වන බැවින් එහි නියෝජිතයින් බුද්ධිමත් පිරිසකගෙන් සමන්විත වීම රටේ ජනතාවගේ දියුණුව පිළිබිඹු කරන්නක් බව හෙතෙම අවධාරණය කළේය
මනසට මෙන්ම හදවතට ද අධ්‍යාපනය ලබා දීම වැදගත් බව ඇරිස්ටෝටල්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පැවසූ ඔහු, සහකම්පනය සහ මිනිස්කම් පිරි පුද්ගලයෙකු බිහි කළ හැක්කේ හදවත පෝෂණය කරන අධ්‍යාපනයෙන් බව ප්‍රකාශ කළේය
පවතින අධ්‍යාපන තරඟකාරීත්වය තුළින් උගතෙකු බිහි වුවද බුද්ධිමතෙකු බිහි නොවන බවත්, රජය ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ මනස මෙන්ම හදවත ද පෝෂණය වූ දරුවන් බිහි කිරීම බවත් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියට අදාළ වෙනස්කම් 2027 දී ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, පළමු ශ්‍රේණියේ ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරන බවත් අග්‍රාමාත්‍යවරිය ද අද පැවති කමිටු රැස්වීමේදී අවධාරණය කළාය.
Post Views: 1
Previous Post

හෙට සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරේ

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන මිසයිල මධ්‍යස්ථාන වෙත ඇමරිකාවෙන් රාත්තල් 5,000ක බන්කර් බස්ටර් ප්‍රහාර යුද්ධය ඉක්මනින් අවසන් නොවන බව CNN තහවුරැ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නයිජීරියාවේ මයිදුගුරි නගරයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් 23ක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ මයිදුගුරි නගරයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් 23ක් ජීවිතක්ෂයට

18 March 2026
බලපත්‍ර නොමැතිව  ඉන්ධන ගබඩා කළ  18 හැවිරිදි තරුණයෙක්  වත්තලදී අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කළ 18 හැවිරිදි තරුණයෙක් වත්තලදී අත්අඩංගුවට

18 March 2026
93 හැවිරිදි  හිටපු බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට එරෙහිව නඩු විභාගයක්

93 හැවිරිදි හිටපු බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට එරෙහිව නඩු විභාගයක්

18 March 2026
ඩුබායි හි මව්වරුන්ගේ දිනය  වෙනුවෙන්  Darcey Flowers වෙතින්  සුඛෝපභෝගී මල් සැකසුම්

ඩුබායි හි මව්වරුන්ගේ දිනය වෙනුවෙන් Darcey Flowers වෙතින් සුඛෝපභෝගී මල් සැකසුම්

18 March 2026

Recent News

ලබුයායේදී ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ලබුයායේදී ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

18 March 2026
ඇමෙරිකානු තෙල් අපනයනය  වාර්තාගත ලෙස ඉහළට

ඇමෙරිකානු තෙල් අපනයනය වාර්තාගත ලෙස ඉහළට

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නයිජීරියාවේ මයිදුගුරි නගරයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් 23ක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ මයිදුගුරි නගරයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් 23ක් ජීවිතක්ෂයට

18 March 2026
බලපත්‍ර නොමැතිව  ඉන්ධන ගබඩා කළ  18 හැවිරිදි තරුණයෙක්  වත්තලදී අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කළ 18 හැවිරිදි තරුණයෙක් වත්තලදී අත්අඩංගුවට

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved