• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලොවක් වසඟ කළ Labubu රුපවාහිනී තිරයෙන් සිනමා තිරයට

හොලිවුඩ් දැවැන්තයින් සමඟ අලුත් චිත්‍රපටයක්

19 March 2026
in පුවත්, විදෙස්
ලොවක් වසඟ කළ Labubu  රුපවාහිනී තිරයෙන් සිනමා තිරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ Pop Mart සමාගම සහ Sony Pictures Entertainment එක්ව ලොව පුරා අතිශය ජනප්‍රිය වූ Labubu රූකඩ චරිතය ඇසුරින් නවතම සිනමා පටයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ. “Paddington 2” සහ “Wonka” වැනි ලොව සුපතළ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ පෝල් කින්ග් (Paul King) මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට සහ නිෂ්පාදනය කිරීමට එක්ව සිටීම විශේෂත්වයකි.
කැසින් ලුන්ග් (Kasing Lung) නම් කලාකරුවා විසින් 2015 වසරේදී නිර්මාණය කරන ලද Labubu චරිතය, මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික සලකුණක් බවට පත්ව ඇත. Pop Mart සමාගම ඩිස්නි (Disney) සමාගමේ ආදර්ශය අනුගමනය කරමින් සිය සෙල්ලම් බඩු සන්නාමය සිනමාව, තේමා උද්‍යාන සහ විනෝදාස්වාද ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත කිරීමට මෙලෙස පියවර ගෙන තිබේ. සජීවී රංගනයන් සහ පරිගණක සජීවීකරණය (CGI) මුසු වූ නිර්මාණයක් ලෙස මෙය එළිදැක්වීමට නියමිතය.
Labubu ගේ ජනප්‍රියත්වය හේතුවෙන් පසුගිය වසර තුළ Pop Mart සමාගමේ කොටස් අගය 64% කින් ඉහළ ගොස් ඇති අතර, එහි වෙළඳපල වටිනාකම Hasbro සහ Mattel වැනි ප්‍රබල සමාගම් අභිබවා ගොස් ඇත. ‘Dear Evan Hansen’ හි රචක ස්ටීවන් ලෙවන්සන් (Steven Levenson) මෙහි තිර පිටපත ලිවීමට එක්ව සිටින අතර, මෙය Labubu සන්නාමය ජාත්‍යන්තර වශයෙන් තවදුරටත් ප්‍රචලිත කිරීමට ඉවහල් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
Post Views: 1
Previous Post

2027 දී චීනය තායිවානය ආක්‍රමණය කිරීමට සැලසුම් කර නැති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි

Next Post

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

19 March 2026
රාමසාන් සමය මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිළිබඳ ලෝකයටම දෙන ප්‍රබල පාඩමක්

කාන්තාවන් දැඩි ලෙස වෙහෙසට පත් කරන මානසික බර මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපනර් අනාවරණයක්

ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාමසාන් සමය මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිළිබඳ ලෝකයටම දෙන ප්‍රබල පාඩමක්

රාමසාන් සමය මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිළිබඳ ලෝකයටම දෙන ප්‍රබල පාඩමක්

19 March 2026
කාන්තාවන් දැඩි ලෙස වෙහෙසට පත් කරන මානසික බර මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපනර් අනාවරණයක්

කාන්තාවන් දැඩි ලෙස වෙහෙසට පත් කරන මානසික බර මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපනර් අනාවරණයක්

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved