• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ පාකිස්ථානය අතර න්‍යෂ්ටික ගැටුම්කාරී තත්ත්වයක්

ඇතිවීමේ අවදානමක් පවතින බව ඇමරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි

19 March 2026
in පුවත්, විදෙස්
ඉන්දියාව සහ පාකිස්ථානය අතර  න්‍යෂ්ටික ගැටුම්කාරී තත්ත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින සබඳතා තවදුරටත් න්‍යෂ්ටික ගැටුමකට මග පෑදිය හැකි අවදානම් මට්ටමක පවතින බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රජාව (U.S. Intelligence Community) විසින් එළිදැක්වූ 2026 වාර්ෂික තර්ජන ඇගයීමේ වාර්තාවේ සඳහන් වේ. රටවල් දෙකම සෘජු යුද්ධයකට එළඹීමට උත්සාහ නොකළද ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හරහා මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් ඕනෑම මොහොතක නිර්මාණය විය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.
2025 අප්‍රේල් 22 වනදා ජම්මු සහ කාශ්මීරයේ පහල්ගාම් (Pahalgam) හිදී සංචාරකයින් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගිය අතර එය දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇති වීමට ප්‍රබල හේතුවක් විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් ‘Operation Sindoor’ නමින් පාකිස්ථානයේ සහ පාකිස්ථානය පාලනය කරන කාශ්මීර ප්‍රදේශයේ (PoK) ත්‍රස්ත කඳවුරු 9ක් ඉලක්ක කර ගනිමින් ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. මෑතකදී ඇති වූ මෙම න්‍යෂ්ටික උණුසුම සමනය කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම තීරණාත්මක වූ බවත් එමගින් යුදමය තත්ත්වය වළක්වා ගැනීමට හැකි වූ බවත් බුද්ධි වාර්තාවේ සඳහන් වේ.
එසේම පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය අතර සබඳතා ද මේ වන විට දැඩි ලෙස පළුදු වී ඇත. 2026 පෙබරවාරි මාසයේදී ඉස්ලාමාබාද්හි ෂියා පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානය තුළට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඊට ප්‍රතිචාර ලෙස තලේබාන් සංවිධානය ද පාකිස්ථාන හමුදා මුරපොළවල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ. දකුණු ආසියානු කලාපය තුළ ISIS-K (Islamic State – Khorasan Province) ත්‍රස්තවාදීන් තවදුරටත් සිය බලය පවත්වාගෙන යන අතර ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවට ද අනතුරු අඟවා ඇත.
පාකිස්ථානය විසින් නිපදවන නවීන මිසයිල තාක්ෂණය මගින් දකුණු ආසියාවෙන් ඔබ්බට පවා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බවත් එය අනාගතයේදී ඇමරිකාවට පවා තර්ජනයක් විය හැකි බවත් ඇමරිකානු බුද්ධි අංශ අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් (Tulsi Gabbard) මහත්මිය ප්‍රකාශ කර තිබේ.
Post Views: 4
Previous Post

Epstein ලිපිගොනු පිළිබඳ හමුවෙන් ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් පිටව යයි

Next Post

ඉරාන යුද්ධය හමුවේ රුසියා – යුක්රේන සාම සාකච්ඡා තාවකාලිකව අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය හමුවේ  රුසියා – යුක්රේන සාම සාකච්ඡා  තාවකාලිකව අත්හිටුවයි

ඉරාන යුද්ධය හමුවේ රුසියා - යුක්රේන සාම සාකච්ඡා තාවකාලිකව අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

19 March 2026
රාමසාන් සමය මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිළිබඳ ලෝකයටම දෙන ප්‍රබල පාඩමක්

රාමසාන් සමය මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිළිබඳ ලෝකයටම දෙන ප්‍රබල පාඩමක්

19 March 2026
කාන්තාවන් දැඩි ලෙස වෙහෙසට පත් කරන මානසික බර මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපනර් අනාවරණයක්

කාන්තාවන් දැඩි ලෙස වෙහෙසට පත් කරන මානසික බර මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපනර් අනාවරණයක්

19 March 2026
ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලේක්හවුස් එක්සත්  අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

ලේක්හවුස් එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

19 March 2026
උත්තම් නගර් නොසන්සුන්තාවය  සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

උත්තම් නගර් නොසන්සුන්තාවය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved