• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හම්බන්තොට වරායේ සිට නිවෙස් කරා රැගෙන යන වාහනවල ඉන්ධන ගැටලුවට විසඳුම්

20 March 2026
in දේශීය, පුවත්
හම්බන්තොට වරායේ සිට  නිවෙස් කරා රැගෙන යන වාහනවල ඉන්ධන ගැටලුවට විසඳුම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හම්බන්තොට වරායේ සිට ආනයනික වාහන හිමිකරුවන්ගේ නිවෙස් කරා රැගෙන යාමේදී මතු වී ඇති ඉන්ධන ගැටලුවට විසඳුම් ලබා දීමට අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව එවැනි වාහන සඳහාම වෙන්වූ විශේෂ QR කේතයක් ලබා දීමට කටයුතු කෙරේ. එම පද්ධතිය සම්පූර්ණයෙන් සකස් කරන තුරු වරායෙන් පිටතට ගන්නා වාහන සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට විශේෂ අතුරු වැඩපිළිවෙලක් ද වහාම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පියවර හරහා පවතින ඉන්ධන අර්බුදය හමුවේ වාහන ආනයනකරුවන් මුහුණ දුන් ප්‍රායෝගික දුෂ්කරතා මඟහැරී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Post Views: 2
Previous Post

ඇමෙරිකාව පුරා සීඝ්‍රයෙන් පැතිර යන HMPV වෛරසය

Next Post

කැනඩා පොලිස් ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇම්ස්ටර්ඩෑම් සිට බර්ලින් දක්වා යුරෝ 19ක සහන මිලට දුම්රිය ගමන්

ඇම්ස්ටර්ඩෑම් සිට බර්ලින් දක්වා යුරෝ 19ක සහන මිලට දුම්රිය ගමන්

20 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය  නියාමන අධිකාරිය පනතට  කථානායකවරයාගේ අනුමැතිය හිමිවෙයි

මොන්ට්ගොමරි ලිංගික ජාවාරම් ජාලයේ ප්‍රධානීන්ට වසර 50කට අධික සිරදඬුවම්

2025 අයිබීරියානු විදුලි බිඳවැටීමට හේතුව තනි කරුණක් නොව බලපෑම් රැසක එකතුවක් බව විදෙස් විශේෂඥයන් පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇම්ස්ටර්ඩෑම් සිට බර්ලින් දක්වා යුරෝ 19ක සහන මිලට දුම්රිය ගමන්

ඇම්ස්ටර්ඩෑම් සිට බර්ලින් දක්වා යුරෝ 19ක සහන මිලට දුම්රිය ගමන්

20 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය  නියාමන අධිකාරිය පනතට  කථානායකවරයාගේ අනුමැතිය හිමිවෙයි

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනතට කථානායකවරයාගේ අනුමැතිය හිමිවෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved