• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

New Anthoney’s Farms 40 වන සංවත්සරය සමරමින් Healthy Living Expo 2026 ප්‍රදර්ශනයට එක්වෙයි

20 March 2026
in දේශීය, පුවත්
New Anthoney’s Farms 40 වන  සංවත්සරය සමරමින්  Healthy Living Expo 2026  ප්‍රදර්ශනයට එක්වෙයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවක (Antibiotics) සහ අතිරේක හෝමෝනවලින් තොර කුකුළු මස් නිෂ්පාදනයේ පුරෝගාමියා වන New Anthoney’s Farms සමාගම, අඛණ්ඩව තෙවන වරටත් “Healthy Living Expo 2026” සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ ප්‍රදර්ශනයට සහභාගී විය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) මාර්තු 6 සිට 8 දක්වා පැවැති මෙම ප්‍රදර්ශනය, මෙවර Medicare 2026 ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රදර්ශනයේ 15 වන අදියරට සමගාමීව සංවිධානය කර තිබුණි.
මෙම වසර New Anthoney’s Farms සමාගමට සුවිශේෂී වන්නේ ඔවුන් සිය ව්‍යාපාරික ගමන්මගෙහි 40 වන සංවත්සරය සමරන බැවිනි. “ලෙඩ වීමට පෙර සුවතාවය රැකගැනීම” යන දර්ශනය පෙරදැරිව, ප්‍රතිජීවකවලින් තොර පෝෂ්‍යදායී කුකුළු මස් පාරිභෝගිකයා වෙත ලබාදීම හරහා ජාතික ආහාර සුරක්ෂිතතාවයට දක්වන දායකත්වය පිළිබඳව මෙහිදී මහජනතාව දැනුවත් කෙරිණි. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා සඳහන් කළේ, ගොවිපළේදී ගනු ලබන නිවැරදි තීරණ පවුලක සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මුල්ගල වන බවයි.
Post Views: 14
Previous Post

කැනඩා පොලිස් ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

Next Post

2027 වසරේ ඇමෙරිකානු සමාජ ආරක්ෂණ දීමනා බලාපොරොත්තු වූවාට වඩා ඉහළ යාමේ හැකියාවක්

Editor TTV News

Editor TTV News

Next Post
2027 වසරේ ඇමෙරිකානු  සමාජ ආරක්ෂණ දීමනා බලාපොරොත්තු වූවාට වඩා ඉහළ යාමේ හැකියාවක්

2027 වසරේ ඇමෙරිකානු සමාජ ආරක්ෂණ දීමනා බලාපොරොත්තු වූවාට වඩා ඉහළ යාමේ හැකියාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved