• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංගම අධිවේගී සහ දුරගමන් සේවා ශක්තිමත් කිරීමට සුඛෝපභෝගී බස් රථ 200ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි

20 March 2026
in දේශීය, පුවත්
ලංගම අධිවේගී සහ දුරගමන්  සේවා ශක්තිමත් කිරීමට සුඛෝපභෝගී  බස් රථ 200ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධිවේගී මාර්ග සහ දුරගමන් බස් රථ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නව සුඛෝපභෝගී ඩීසල් බස් රථ 200ක් මිලදී ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා තිබේ. මගීන්ට වඩාත් සුවපහසු සහ උසස් තත්ත්වයේ සේවාවක් ලබා දෙමින් ජාතික ප්‍රවාහන ප්‍රමිතීන් ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ආසන 49ත් 54ත් අතර ධාරිතාවයකින් යුත් බස් රථ 200ක් මිලදී ගැනීමට නියමිත අතර ඉන් බස් රථ 29ක් සෘජු මිලදී ගැනීමේ පදනම මත ද ඉතිරි බස් රථ 171 වසර පහක වාරික ගෙවීමේ පදනම මත ද ලබා ගැනීමට නියමිතය. අදාළ ලංසු ලේඛන නිකුත් කිරීම මාර්තු 20 සිට අප්‍රේල් 09 දක්වා සිදු කෙරෙන අතර පූර්ව ලංසු රැස්වීම මාර්තු 31 වනදා පෙරවරු 10:00 ට කොළඹ 05 කිරුළ පාරේ පිහිටි ලංගම ප්‍රසම්පාදන අංශයේදී පැවැත්වේ. ලංසු ඉදිරිපත් කිරීම සහ විවෘත කිරීම අප්‍රේල් 10 වනදා පස්වරු 2:00 ට බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන අදියරේදී සිදු කිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වන නිෂ්පාදකයින්ට වසර 15කට වැඩි නිෂ්පාදන පළපුරුද්දක් සහ අදාළ බස් මාදිලියෙන් වසරකට ඒකක 1,000කට වැඩි නිෂ්පාදන ධාරිතාවක් තිබිය යුතුය. එසේම අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු පිළිබඳ අවම වශයෙන් වසර පහක පළපුරුද්දක් සහිත ලියාපදිංචි දේශීය නියෝජිතයෙකු සහ ප්‍රමාණවත් වැඩපළ පහසුකම් ද තිබිය යුතු බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

Post Views: 7
Previous Post

සංයමය යනු යටත්වීමක් නොවේ ඉරාන-ඇමෙරිකානු යුද්ධයේදී ඉන්දියාවේ මධ්‍යස්ථ පිළිවෙතට ශෂී තරූර්ගේ සහය

Next Post

අයන් ඩෝම් රහස් පිටතට ඉරානයට ඔත්තු බැලූ බවට සැකපිට ඊශ්‍රායල හමුදා සෙබළෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
අයන් ඩෝම් රහස් පිටතට ඉරානයට ඔත්තු බැලූ බවට සැකපිට ඊශ්‍රායල හමුදා සෙබළෙකු අත්අඩංගුවට

අයන් ඩෝම් රහස් පිටතට ඉරානයට ඔත්තු බැලූ බවට සැකපිට ඊශ්‍රායල හමුදා සෙබළෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙනසුරාදා සහ ඉරිදාත්  ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට  නොරැවටෙන්නැයි දැනුම්දීමක්

සෙනසුරාදා සහ ඉරිදාත් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි දැනුම්දීමක්

20 March 2026
හොංකොං හී සිදුවූ  දරුණුතම ගිනි අනතුරට හේතුව  මිනිස් වැරදි බව හෙළි වෙයි

හොංකොං හී සිදුවූ දරුණුතම ගිනි අනතුරට හේතුව මිනිස් වැරදි බව හෙළි වෙයි

20 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ  සියලු කොටස් මිල දර්ශකය  ඒකක 375.72 කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 375.72 කින් ඉහළට

20 March 2026
ලාස් වේගාස්හි ගුරු භීෂණය කුඩා දැරියන්ට පිහියෙන් ඇනීමට තැත් කළ සහ අනිසි ලෙස හැසිරුණු ගුරුවරයෙක් අත්අඩංගුවට

ලාස් වේගාස්හි ගුරු භීෂණය කුඩා දැරියන්ට පිහියෙන් ඇනීමට තැත් කළ සහ අනිසි ලෙස හැසිරුණු ගුරුවරයෙක් අත්අඩංගුවට

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත  එල්ල වූ ඉරාන බැලිස්ටික් මිසයිල 4ක් සහ  ඩ්‍රෝන යානා 26ක්  ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ ඉරාන බැලිස්ටික් මිසයිල 4ක් සහ ඩ්‍රෝන යානා 26ක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

20 March 2026
ලොයෝලා විශ්වවිද්‍යාලයේ සිසුවියක වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ලොයෝලා විශ්වවිද්‍යාලයේ සිසුවියක වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved