• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

මරණ 3,000 ඉක්මවයි, මැදපෙරදිග රටවල් 11කට ප්‍රහාර

28 March 2026
in පුවත්, විදෙස්
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ දැවැන්ත හමුදා මෙහෙයුමට අදට (28) මසක් සම්පූර්ණ වන අතර, මෙම කාලය තුළ පුද්ගල මරණ 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. යුද්ධයේ දරුණුතම බලපෑම ඉරානයට එල්ල වී ඇති අතර, ඊයේ (27) වන විට එරටින් පමණක් මරණ 1,937ක් සහ තුවාලකරුවන් 24,800ක් වාර්තා වී ඇති බව තහවුරු වේ. ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, ඊශ්‍රායලයේ පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් 5,400කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මෙම ගැටුම හුදෙක් ඉරානයට පමණක් සීමා නොවී මැදපෙරදිග කලාපීය රටවල් 11ක් දක්වා ව්‍යාප්ත වී තිබීම ලෝක අවධානයට යොමු වූ බරපතල කරුණකි.
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, බහරේනය, කුවෙට් සහ සෞදි අරාබිය යන රටවලින් ද මරණ සහ තුවාලකරුවන් වාර්තා වන අතර, සිරියාව සහ පලස්තීනය යන රටවලට ද මෙයින් බලපෑම් එල්ල වී තිබේ. විශේෂයෙන්ම ඉරාකය, ඉරාන හිතවාදී සහ අමෙරිකානු හිතවාදී කණ්ඩායම් දෙපාර්ශවයේම ප්‍රහාරවලට ලක්වීම නිසා එරට මරණ සංඛ්‍යාව 100කට ආසන්න වෙමින් පවතී. මීට අමතරව, ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ දරුණු යුද්ධයක නිරතව සිටින අතර, එම පෙරමුණේ පමණක් ලෙබනන් ජාතිකයන් 1,116ක් මියගොස් 3,000කට අධික පිරිසක් තුවාල ලබා සිටිති. මෙම සමස්ත තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපය දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති අතර ගෝලීය ආර්ථිකයට ද එහි බලපෑම තදින්ම දැනෙමින් පවතී.
Post Views: 3
Previous Post

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

Next Post

සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවන් තුෂාර හට  IPL වරම් අහිමි වෙයි

නුවන් තුෂාර හට IPL වරම් අහිමි වෙයි

30 March 2026
රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

30 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ  දැඩි තර්ජනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ දැඩි තර්ජනයක්

30 March 2026
මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවන් තුෂාර හට  IPL වරම් අහිමි වෙයි

නුවන් තුෂාර හට IPL වරම් අහිමි වෙයි

30 March 2026
රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved