• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුමාර ජයකොටිට එරෙහි නඩුව ඇමති ධුරයට බාධාවක් නොවේ

රජයෙන් නිල ප්‍රකාශයක්

28 March 2026
in දේශීය, පුවත්
කුමාර ජයකොටිට එරෙහි නඩුව ඇමති ධුරයට බාධාවක් නොවේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොටි මහතාට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහු ධුරයෙන් ඉවත් විය යුතු නැති බව රජය අවධාරණය කරයි. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ, අදාළ නඩුව පවරා ඇත්තේ ඔහු අමාත්‍ය ධුරය භාර ගැනීමට පෙර නිලධාරියෙකු ලෙස කටයුතු කළ සමයේ සිදුවූවක් සම්බන්ධයෙන් බවයි. අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී කිසියම් වරදක් සිදුකර ඇත්නම් ඔහුව ඉවත් කිරීමට ජනාධිපතිවරයා සූදානම් වුවද, පෞද්ගලිකව පවතින පැරණි නඩුවක් මත එවැනි පියවරක් නොගන්නා බව රජයේ ස්ථාවරය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අදහස් උපුටා දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම චෝදනා පිළිබඳව තීන්දුවක් ගැනීම අධිකරණයට භාර දී ඇති බවයි. වත්මන් ස්වාධීන අධිකරණ පද්ධතිය හරහා සිදුවන විමර්ශන පිළිබඳව රජය දැඩි විශ්වාසයකින් පසුවන අතර, අධිකරණ තීන්දුව ලැබෙන තෙක් අමාත්‍යවරයා සිය ධුරයේ රාජකාරි අඛණ්ඩව කරගෙන යනු ඇත. දේශපාලන පළිගැනීම් හෝ පදනම් විරහිත චෝදනා මත අමාත්‍යවරුන් ඉවත් කිරීමේ සම්ප්‍රදායක් ජාතික ජන බලවේගය සතුව නොමැති බව ද රණසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 8
Previous Post

ලොව ලාබාලතම කැබිනෙට්ටුව නේපාලයෙන්” අගමැතිට 36යි

Next Post

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙකු ප්‍රපාතයට ඇද වැටී රෝහල්ගත කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යාපහුව  විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස  සංවර්ධනය කිරීමට  දැවැන්ත වැඩපිළිවෙළක්

14 May 2026
බගවන්තලාවේ  වතු කම්කරු  කාන්තාවන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් බර ඉසිලීමේ ක්‍රීඩකයින් තිදෙනෙක්

සැප්තැම්බර් මාසයේ ධවල මන්දිරයේදී හමුවෙමු ට්‍රම්ප්ගෙන් චීන ජනපතිට  ආරාධනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපහුව  විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස  සංවර්ධනය කිරීමට  දැවැන්ත වැඩපිළිවෙළක්

යාපහුව විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට දැවැන්ත වැඩපිළිවෙළක්

14 May 2026
බගවන්තලාවේ  වතු කම්කරු  කාන්තාවන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

බගවන්තලාවේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved