• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැලේරියා රෝගයේ අවදානම ගැන කියැවෙන දින දර්ශනයක් නිකුත් වෙයි

7 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් මැලේරියා රෝගයේ අවදානම පිළිබදව නැවත සිහිපත් කෙරෙන දින දර්ශනයක් නිකුත් කර ඇති අතර එය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත පිළිගැන්වීම මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ (වැ.බ.) විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේදී කටයුතු කරන ලදි.

2012 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ අවසන් මැලේරියා රෝගියා වාර්තා වීම තුළ මැලේරියාව හදන පරපෝෂිතයා මෙරටින් තුරන් කිරීමට හැකිවී ඇති අතර ඉන් පසු මැලේරියා රෝගීන් මෙරටින් වාර්තා වී නොමැත.

එහෙත් විදෙස්ගතව සිට පැමිණෙන අයවලුන්ගෙන් මැලේරියා රෝගය වැළදුනු රෝගීන් විටින් විට වාර්තා වී ඇති අතර එමගින් මැලේරියා රෝගයේ අවදානම නැවත වතාවක් ශ්‍රී ලංකාව වෙත යොමුවෙමින් පවතී. විදෙස්ගතව සිට පැමිණි මැලේරියා රෝගීන් 50ක් පමණ මේ වන විට හදුනාගෙන ඇත. විදෙස්ගතව සිට පැමිණෙන අයගෙන් මැලේරියා රෝගය මෙරට ජනතාව වෙත බෝවීමට ඇති ඉඩකඩ අවම කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු, විදෙස්ගතව සිට පැමිණෙන්නන්ගෙන් සහ ඒ ආශ්‍රිතයින්ගේ වගකීම බැවින් ඔවුන්ගේ අවධානයට එය යොමුවිය යුතුය.

රෝගීන් වාර්තා වීම අවම වීම තුළ රෝග පාලනයට ඇති අවධානය ගිලිහීමට ඇති අවකාශය පුළුල්ය. එබැවින් මැලේරියා රෝගයේ ඇති අවදානම නැවත සිහිපත් කෙරෙන දින දර්ශනයක් මෙසේ UNHCR ආධාර යටතේ නිර්මාණය කර ඇත. මෙම දින දර්ශනය සෑම රෝහලකම වෛද්‍ය කාර්ය මණ්ඩලවල සහ මහජනතාවගේ අවදානයට යොමු කෙරෙන අයුරින් ස්ථානගත කිරීමට නියමිතය.

මේ වන විට කෝවිඩ් රෝගය මෙන්ම ඩෙංගු රෝගය පිළිබදවද විශේෂ අවධානයක් යොමුවී ඇති බැවින් සෙසු රෝගයන් කෙරෙහි දක්වන අවධානය ගිලිහීයාමට ඉඩ ඇත. එබැවින් මැලේරියා වැනි ශ්‍රී ලංකාවෙන් තුරන් කළ රෝගයක් නැවත ඉස්මතුවීමට ඇති ඉඩකඩ ඇහිරීමට සියලුදෙනාම අවාධානයෙන් සිටිය යුතු බව අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කර සිටියි.

Post Views: 1
Previous Post

කබ්රාල්ට ආර්ථීක විද්‍යාවේ මුලික දැනුමක් නැති බව විපක්ෂනායක කියයි

Next Post

කොරියානු රැකියාලාභී මේ වසරේ පළමු කණ්ඩායම පිටව යයි

editor

editor

Next Post

කොරියානු රැකියාලාභී මේ වසරේ පළමු කණ්ඩායම පිටව යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved