• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනයට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

18 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව, ජපන් යෙන් මිලියන 500 (රු. මිලියන 1265) ක වෛද්‍ය උපකරණ හා ශිල්පීය ආධාර ලබාදීමට ජපාන රජය එකඟතාවය පල කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ප්‍රදානයට අදාළ සටහන් හුවමාරුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජයේ තානාපති, මිසුකොෂි හිදෙයකි මහතා විසින් අද (18) දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි.

“සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහතික කිරීම සහ සෑම වයස් කාණ්ඩයකම සැමට යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම” තිරසර ආර්ථික සංවර්ධන අභිමතාර්ථයකි. ඒ යටතේ “වසර 2030 වනවිට වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ මානසික සෞඛ්‍ය සහ යටපැවැත්ම ප්‍රවර්ධනය කිරීම තුළින් බෝ නොවන රෝගවලින් සිදුවන අකල් මරණ තුනෙන් එකකින් අඩු කිරීම” ඉලක්කගත කර ඇත.

ඒ අනුව, ව්‍යාපෘති නොවන ආධාර ක්‍රමය යටතේ ජපාන රජය විසින් ශ්‍රී ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ශිල්පීය ආධාර ලබාදීම සිදු කරනු ලබයි.

ඒ යටතේ, Angio-CT යන්ත්‍රයක් සහ අනිකුත් විකිරණ උපකරණ, අක්ෂි උපකරණ, ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටල, දන්ත වෛද්‍ය ඒකක 15 ක්, අක්මා බද්ධ කිරීමේ උපකරණ කට්ටලයක්, හෘද කැතීටරීකරණ රසායනාගාරයක් ප්‍රදානය කෙරේ. එමගින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බෝ නොවන රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් වෙත ලබාදෙන සත්කාර වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, මෙම වෛද්‍ය උපකරණ හා ශිල්පීය ආධාර ප්‍රදානය මගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හා ශ්‍රී ජයවර්ධනපුර ජාතික හෙද විද්‍යාලයේ සිසුන් වෙත ඉහළ ගුණාත්මක වෘත්තීය වෛද්‍ය පුහුණු අවස්ථා හිමිවන අතර එමගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය සදහා ඉඩ ප්‍රස්තා හිමිවනු ඇත.

Post Views: 5
Previous Post

බැසිල් භිතිකාවෙන් මිදි එයාට පාඩුවේ ඉන්න දෙන්න – මන්ත්‍රී කුට්ටිආරච්චි

Next Post

එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ජනපති හමු‍ වෙයි

editor

editor

Next Post

එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ජනපති හමු‍ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved