• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිළිඳුකම පිටු දැකීමට රට පුරා ඒකාබද්ධ ව්‍යාපෘතියක් – රාජ්‍ය අමාත්‍ය අනුප

4 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිළිඳුකම පිටුදැකීම උදෙසා ජපන් රැකියා ඉලක්ක කරගනිමින් රට පුරා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර අරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා, “මේ වන කොට රජයක් විදිහට අපි රටපුරාම පැතිර තිබුණු ආර්ථික අර්බුදය පියවරෙන් පියවර ගොඩ ඒම සඳහා අවශ්‍ය කරන කටයුතු කරමින් සිටින්නේ. පසුගිය දවස්වල විවිධ පුවත්වල දැක්කා සජිත් ප්‍රේමදාස මැතිතුමා විවිධ ස්ථානවල ප්‍රකාශ කරලා තිබෙනවා අගමැතිකම් , ජනාධිපතිකම් භාර ගන්නේ නෑ ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේ කියනවා. මේ අර්බුදයට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් නැති නිසා එතුමා පැනලා ගියා. නමුත් මේ අර්බුදය අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආරාධනා කරා. එතුමා ඒ දුෂ්කර අවස්ථාව භාරගත්තා. ඒ දුෂ්කර තත්වය පාලනය කිරීම සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කළා. අපි තවදුරටත් බෙදෙන්නේ නැතිව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවමු කියලා කතා කළා. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එකතු වුණා. සමගි ජනබලවේගය පක්ෂයක් විදිහට සහයෝගය නොදුන්නත් මේ රජයට යම් ආකාරයට සහයක් ලබා දෙනවා. අනෙකුත් දේශපාලන පක්ෂවල පිරිස් යම් ආකාරයට සහය ලබා දෙනවා. යම් යම් අය විවේචනය කළත් මෙයට සමහරුන් සහයෝගය ලබා දෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ විතරයි සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලියට විරුද්ධව අරගල කරන්නේ. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ එක්සත් භාවය රැකගෙන ශක්තිමත්ව මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා හොඳ ප්‍රවේශයක් ලබා දිලා තිබෙනවා IMF එකෙන්. අනෙකුත් රටවලින්, යූරෝපා රටවලින් සහයෝගය ලබා දෙන අතර ඒ සහයෝගය ලබා ගෙන මේ අර්බුදයෙන් ක්‍රමානුකූලව ගොඩ එනවා. මේ වන විට සමෘද්ධි සහනාධාරලාභීන්ව තෝරා ගැනීමට නව ක්‍රමවේදයක් ආරම්භ කරලා තිබෙනවා. ස්වාධීන මණ්ඩලයකින් එය සිදු කරන්නේ. ඒ සඳහා කිසිදු දේශපාලන බලපෑමකින් ‍තොරව ක්‍රියාත්මක කරන්න කියලා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පැහැදිලිව එම මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම දිළිඳුකම පිටුදැකීමේ දිනය ලබන මස 17 වෙනිදා තිබෙනවා. ඒ සඳහා විශේෂ වැඩසටහනක් විදිහට ජපන් රැකියා ඉලක්ක කරලා විදේශ සේවා සංවර්ධන අමාත්‍යාංශය සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට අපේ මෙහෙයවීමෙන් ලංකාව පූරාම ජපන් භාෂා පංති ආරම්භ කරනවා. සමාජ සත්කාරයක් විදිහට ජපානයට රැකියාවන් යොමු කිරීම සඳහා අශ්‍ය කටයුතු ද කරනවා. මේ තුළින් ග්‍රාමීය ජනතාවට සමෘද්ධි සහනාධාර අඩු ආදායම් ලාභී ජනතාවට ආර්ථික ශක්තියක් ලබා ගැනීම සඳහා දිළිඳුකම පිටු දැකීම සඳහා අවශ්‍ය කරන සහනය ලැබෙනවා. ”යැයි රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපනයට – ඇමැති ප්‍රසන්න

Next Post

රාජ්‍ය ආදායම රුපියල් බිලියන 400කින් ඉහළ නැංවීමට රජයට අභියෝගයක් – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

editor

editor

Next Post

රාජ්‍ය ආදායම රුපියල් බිලියන 400කින් ඉහළ නැංවීමට රජයට අභියෝගයක් - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved