• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් පෙළ විභාගය අදින් අවසන්

6 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය ඔක්තෝබර් 12 වැනි දින සිට අඛණ්ඩව පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගය අදින් (නොවැම්බර් 06) අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අද (06) පැවැති මාධ්‍ය හමුව අමතමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් මහතා පැවසුවේ කොවිඩ් වසංගතයේ දෙවැනිවර ව්‍යාප්තියත් සමඟ රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648ක සිසුදරුවන් 3,62824 ක් වෙනුවෙන් මෙවර උසස් පෙල විභාගය පැවැත් වු බවයි.

අද දින උසස් පෙළ විභාගයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය, උසස් ගණිතය යන විෂයයන් පැවැත්වෙන අතර, සිසුන් 35,000කට ආසන්න පිරිසක් ඒ සඳහා පෙනී සිටිති.

එහිදී අමාතවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “මෙවර උසස් පෙළ විභාගය ආරම්භ වන අවස්ථාව වනවිට සිසුන් නව දෙනෙකු කොවිඩ් හේතුවෙන් නිරෝධායනය වන අතරතුර විභාගයට පෙනී සිටි අතර, ක්‍රමක්‍රමයෙන් නිරෝධායනය වන සිසුන් සංඛ්‍යාව 568ක් දක්වා වැඩිවිය. ආශ්‍රිතයන් හේතුවෙන් කොවිඩ් ආසාධිත වූ සිසුන් 27 දෙනෙකු IDH රෝහලේ ද, පනාගොඩ යුදහමුදා රෝහලේ එක් සිසුවෙක් ද, මුල්ලේරියාව රෝහලේ එක් සිසුවෙක් ද නේවාසිකව සිට විභාගයට පෙනී සිටියහ. විශේෂයෙන් ම මිනුවන්ගොඩ, ගම්පහ, ජාඇල, සීදුව, ඒකල ප්‍රදේශවල සිසුන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් ක්‍රියාත්මක කරන ලද අතර, එම විභාග මධ්‍යස්ථානවල සහ රෝහල්ගත සිසුන් වෙනුවෙන් විභාග පැවැත්වීමට විභාග පරීක්ෂකවරුන් ඇතුළු සෙසු පාර්ශවවලින් ඉමහත් සහයෝගයක් ලැබුණි.

සෑම විභාග මධ්‍යස්ථානයක ම පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විභාගය පැවැත්වීමට ද සියලු සෞඛ්‍ය අංශ වෙතින් පූර්ණ සහයෝගය ලැබිණි. එමෙන් ම දරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට ප්‍රවාහන අංශවල සියලු නිලධාරීන් සහ සාමාජිකයන් පූර්ණ සහාය ලබා දෙන ලදී.

නිරෝධායන ඇඳිරිනීතිය බලපවත්වන ප්‍රදේශ ඇතුළු දිවයින පුරා අනෙකුත් සියලු ප්‍රදේශවල විභාගයට පෙනී සිටින දරුවන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් සහාය වූ ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලයටත්, දුම්රිය දෙපාර්තමේන්තුවටත්, සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පූර්ණ සහාය පළ කළ සෞඛ්‍ය හා වෛද්‍ය අංශය වල සියලු නිලධාරීන්ටත්, විභාග පරීක්ෂකවරුන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයටත්, සියලු ම විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ටත්, පවතින තත්වය හමුවේ දරුවන් වෙනුවෙන් අභියෝගාත්මක තීන්දුවක් ගනිමින් විභාග කල් නොදමා පැවැත්වීමට රජය ගත් පියවර කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් දරුවන්ගේ විභාග මානසිකත්වය යහපත් කළ සියලු දෙමව්පියන්ටත්, සියලුම මාධ්‍ය ආයතනවලටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කෘතවේදී ස්තුතිය පිරිනැමේ.

Post Views: 2
Previous Post

බේරූට් චොකලට් කර්මාන්තායතනයක් ශ්‍රී ලංකාවට

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 9305 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 9305 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025
අවවාදාත්මක නිවේදනයක් !

අවවාදාත්මක නිවේදනයක් !

15 September 2025
ඔස්ට්‍රේලියාවට බරපතළ අවදානමක් –  අවදානම වළක්වාගන්නත්  ප්‍රමාද වැඩියි

ඔස්ට්‍රේලියාවට බරපතළ අවදානමක් – අවදානම වළක්වාගන්නත් ප්‍රමාද වැඩියි

15 September 2025
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දුන්නේ නෑ – පකිස්ථාන පුහුණුකරු

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දුන්නේ නෑ – පකිස්ථාන පුහුණුකරු

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අවවාදාත්මක නිවේදනයක් !

අවවාදාත්මක නිවේදනයක් !

15 September 2025
ඔස්ට්‍රේලියාවට බරපතළ අවදානමක් –  අවදානම වළක්වාගන්නත්  ප්‍රමාද වැඩියි

ඔස්ට්‍රේලියාවට බරපතළ අවදානමක් – අවදානම වළක්වාගන්නත් ප්‍රමාද වැඩියි

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved