• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

2 May 2024
in දේශීය, පුවත්
නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය.

ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳවද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද අවධානය යොමු විය.

නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට කරමින් සිටින ආධාර පිළිබඳවද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පැමිණි පසු කරනු ලබන පළමු හමුව බවද තානාපතිවරිය විසින් පෙන්වා දුන්නේය.

Post Views: 9,697
Previous Post

බහු පාර්ශ්වික ණය ඩොලර් බිලියන 2.5ක් වාර්ෂිකව ගෙවනවා – ඇමැති සියඹලාපිටිය

Next Post

ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ ගිනිකෙළි අලෙවිසලක පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට

චීනයේ ගිනිකෙළි අලෙවිසලක පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට

18 February 2026
පෙම්වතිය මියයන්නට හැර පලාගිය බවට චෝදනා ලැබූ කඳු නගින්නෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

පෙම්වතිය මියයන්නට හැර පලාගිය බවට චෝදනා ලැබූ කඳු නගින්නෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

18 February 2026
වර්තමාන AI පද්ධති ඉතා දියුණු මට්ටමක පැවතියද  ඒවායේ තවමත් සැලකිය යුතු අඩුපාඩු පවතියි

වර්තමාන AI පද්ධති ඉතා දියුණු මට්ටමක පැවතියද ඒවායේ තවමත් සැලකිය යුතු අඩුපාඩු පවතියි

18 February 2026
AI තාක්ෂණයේ අවදානම ගැන හිලරි ක්ලින්ටන්ගෙන් අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණයේ අවදානම ගැන හිලරි ක්ලින්ටන්ගෙන් අනතුරු ඇඟවීමක්

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

18 February 2026
චීනයේ ගිනිකෙළි අලෙවිසලක පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට

චීනයේ ගිනිකෙළි අලෙවිසලක පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved