• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙනවා – අමාත්‍ය විදුර

5 March 2024
in දේශීය, පුවත්
පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙනවා – අමාත්‍ය විදුර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

එමෙන්ම “භික්ෂූ කතිකාවත් පනත” සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” දුෂ්කර තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන පූජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා. ඊට අදාල ලේඛන මේ දිනවල පරීක්ෂා කරමින් සිටිනවා. අමාත්‍යාංශයේ අපේක්ෂාව වී තිබෙන්නේ එම මූල්‍ය ප්‍රතිපාදන 2024 මාර්තු මස 15 වනදාට පෙර අදාල පූජනීය ස්ථාන වෙත ලබාදීමටයි. මෙරට පුරාවස්තු, පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු සිටිනවා. එහි අන්තර්ගත ඇතැම් විෂයන් පිළිබඳව මූලික නීති සකස් කිරීමට ද අප කටයුතු කරන බව පැවසිය යුතුයි. ඒ සඳහා විවිධ පාර්ශ්වයන් වෙතින් අදහස් හා යෝජනා ලබා ගනිමින් සිටින බව ද සඳහන් කළ යුතුයි. එමෙන්ම භික්ෂූ කතිකාවත් පනත සකස් කිරීමට ද අප බලාපොරොත්තු වනවා. ඒ වෙනුවෙන් වන යෝජනා මහා නායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභා මඟින් ලබා දෙන ලෙස අප දන්වා තිබෙනවා. මෙය පහසු කටයුත්තක් නොවෙයි. නමුත් බහුතර විශ්වාසය වී තිබෙන්නේ එමඟින් භික්ෂු විනය ඇතුළු බොහෝ ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි.ඒ වගේම ශ්‍රී ලංකාව ථේරවාදී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බවට පත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය ක්‍රියාවට නැඟීම වෙනුවෙන් අප අමාත්‍යාංශයක් ලෙස සැදී පැහැදී සිටිනවා යැයි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

Post Views: 11,061
Previous Post

වත්මන් ආණ්ඩුව රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව බිමල් කියයි

Next Post

ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් එයි කියලා හිතන්නේ නෑ – බැසිල් රාජපක්ෂ

editor ttvnews

editor ttvnews

Next Post
ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් එයි කියලා හිතන්නේ නෑ – බැසිල් රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් එයි කියලා හිතන්නේ නෑ - බැසිල් රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved