• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටින් අංකය සමූහ වශයෙන් ලබාදීමේ නව ක්‍රමවේදයක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

24 January 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්කමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් ටින් අංකය ලබාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(24) පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ටින් අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතර තුර සමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මිලියන 15 කට ආසන්න , වයස අවුරුදු 18 ඉක්වමූ පුද්ගලයන්ගේ ජීව දත්ත ගබඩාව උපයෝගී කරගෙන මෙහිදී , ඔවුන්ගේ ලියාපදිංචිය තොග වශයෙන් සිදු කිරීමත් , එහිදී පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය උපයෝගී කරගෙන ටින් අංකය ලබාදීමත් සිදු කෙරෙන බව හෙතෙම එහිදී සඳහන් කළේය.

ඒ තුළින් රාජ්‍ය ආදායම සම්බන්ධව පැහැදිලි දත්ත පද්ධතියක් රටතුළ නිර්මාණය වන බවත්, ඉදිරියේදී ඩිජිටල් හැදුනුම්පත හදුන්වා දීමෙන් පසු එම සියථ කාරණා එකට බැදුනු ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 83
Previous Post

අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා සම්මාන ප්‍රදානෝත්සවය එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණ

Next Post

අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ වැඩ මාර්තු මස වනවිට අවසන් කරනවා – අමාත්‍ය ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ වැඩ මාර්තු මස වනවිට අවසන් කරනවා – අමාත්‍ය ප්‍රසන්න

අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ වැඩ මාර්තු මස වනවිට අවසන් කරනවා - අමාත්‍ය ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

25 August 2025
දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

25 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved