• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිතුල් පැණි හා හකුරුවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් – ඇමැති අමරවීර

22 November 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ, දැනට රට තුළ අලෙවි කරන කිතුල් පැණි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධව ඇතැම් අවස්ථාවල ගැටළු සහගත තත්ත්වයන් පැන නැගී ඇති බැවිනි.

ඇතැම් නිෂ්පාදනවලට සීනි කවළම් කිරීම නිසා කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියේ දී නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව වී ඇත.

විශේෂයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළෙහි ඉහළ ඉල්ලුමක් පවතින නිසා කිතුල් පැණිවල ප්‍රමිතිය තහවුරු කිරීම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මෙම කාරණය සම්බන්ධව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා කිතුල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් සමග සාකච්ඡා කරනු ලැබීය.

මේ වනවිට එම නීති හා රෙගුලාසි සැකසීමේ කටයුතු අවසන් කර ඇති අතර නොබෝ දිනකින් එම නීති හා රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට කිතුල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත.

අප රටේ ඇති සමස්ත කිතුල් ගස් ප්‍රමාණය මිලියන 03කි. නමුත් ඉන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ සියයට 20ක් පමණි. ඉතිරි සියයට 80ක ප්‍රමාණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා ඇත. කිතුල් කර්මාන්තකරුවන්ලේ ඉල්ලීම පරිදි වනජීවි හා වනසංරක්ෂණ කළාපවල ඇති කිතුල් ගස් මැඳීම සඳහා එම කර්මාන්තයේ යෙදෙන්නන්ට ඊට ඇතුළුවීම සඳහා අවසර ලබා දෙන අමාත්‍යවරයා වනජීවි හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිනි.

ඒ අනුව එකී කලාපවල ඇති කිතුල් ගස් මැඳීම සදහා අවසර ලබා දීමට වනජීවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තු එකඟතාවය පළ කර තිබේ.

මේ නිසා 2024 වසරේ මෙරට කිතුල් කර්මාන්තයේ සංවර්ධනය සඳහා 2023 වසරට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මෙවර අයවැය ලේඛනය මගින් ලබා දීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමන් පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

2023 වසරේ කිතුල් කර්මාන්තය සඳහා ලබා දුන් මුදල රුපියල් මිලියන 02ක් වුවද, 2024 වසර සඳහා රුපියල් මිලියන 24ක මුදලක් ලබා දී තිබේ.

එමෙන්ම කිතුල් කර්මාන්ත සංවර්ධනයට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය වැඩ සටහන හා ඒකාබද්ධව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

Post Views: 20
Previous Post

මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

රොෂාන්ට මං තර්ජනය කලේ නෑ – සුදත් චන්ද්‍රසේකර

editor

editor

Next Post

රොෂාන්ට මං තර්ජනය කලේ නෑ - සුදත් චන්ද්‍රසේකර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved