• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නේ.. පාක්ෂිකයින් දැන් ඒකරාශි වෙනවා – රවි කරුණානායක

3 June 2024
in දේශීය, පුවත්
තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නේ.. පාක්ෂිකයින් දැන් ඒකරාශි වෙනවා – රවි කරුණානායක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

තනි අලියෙක් ජනාධිපතිවෙලා සිටින බවත් අපේ පාක්ෂිකයන් නැවත පක්ෂයට ඒකරාශී වෙන්න පටන් අරන් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු 700කට පත්වීම ලිපි ප්‍රධානය කිරීමේ උත්සවය අමතමිනි.

එහිදී අදහස් පල කල හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා “ සමහර පිරිස් මීට වසර කිහිපයකට කලින් මේ පක්ෂය දියාරු කරන්නට උත්සාහ කළා. නමුත් අපේ පක්ෂය ඒ විදිහටම තියෙනව. අපේ පක්ෂයේ තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නවා. අපේ පාක්ෂිකයන් නැවත පක්ෂයට ඒකරාශී වෙන්න පටන් අරන් තිබෙනවා. තව දවස් එකසිය විසි පහකින් මේ රටේ ජනාධිපතිවරණයක් තිබෙනවා. අපේ රටේ නිර්පාක්ෂික අපේක්ෂකයා විදිහට අපි ඉදිරිපත් කරන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය මාස තිහ ඇතුලේ මේ රටේ විශාල විප්ලවයක් ඇතිකළා. මාස විසිපහකට පෙර මේ රටේ විදුලිය තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. ප්‍රවාහනය තිබුණේ නැහැ. ගෑස් තිබුණේ නැහැ. අද ඒ සියල්ල වෙනස් ආකාරයට වෙනස් කරලා තිබෙනවා. ජන ජීවිතයේ අමාරු වුණත් එදා තිබුණ තත්ත්වයට වඩා යහපත් කරලා නීති ගරුකව රට පාලනය කරන තත්ත්වයකට පත්කරල තිබෙනවා. ඩුප්ලිකේට් පක්ෂ තුළින් වසර 75ක් පරණ එක්සත් ජාතික පක්ෂය නැති කරන්නට බෑ. අවසන් ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයාට ලක්ෂ පනස් පහක් පමණයි ඡන්ද ලබා ගැනීමට හැකියාව තිබුණෙ. ඉන් මාස හයකට පසුව තිබෙන මහා ජන්දයේදී එක්සත් ජාතික පක්ෂය දිය කරන්නට හදපු ඒ අයට ලක්ෂ පනස් පහ ලක්ෂ 27 ට අඩුවෙනවා. සියලුම මුස්ලිම් දෙමළ ඡන්ද සියල්ල ගත්තහම ලක්ෂ විසි දෙකක පමණ ඡන්ද ප්‍රමාණයක් පමණයි සත්‍ය වශයෙන්ම ලබා ගැනීමට හැකියාව ලැබිලා තිබෙන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ තිහක් නිහඬ වුණා. නැවත වර්තමාන ජනාධිපතිවරයා නිසා ඡන්ද ලක්ෂ තිහක් අවදි වෙලා තිබෙනවා. අපි නැවත අපේ වැරදි හදාගෙන අලුත් ගමනක් ආරම්භ කරලා තිබෙනවා. අපි දෙයක් හිතන්නට අවශ්‍ය වන්නේ දිනන්නට ප්‍රථම මිසක් ජයග්‍රහණය කරාට පසුව නොවෙයි. ඒ නිසා ඉදිරි දින 105 තුළ අපි මහන්සි වෙලා වැඩ කරලා, අපේ ජනාධිපතිවරයා නැවත පත්කිරීමෙන් පසුව තමයි අපි විරාමයක් ගත යුතු වන්නේ කියන එක මතක් කළ යුතුයි. අපි නිර්පාක්ෂිකව සියලු දෙනාගේම සහයෝගය මේ මොහොතේ අපේක්ෂා කරනවා. අනෙක් දේශපාලන පක්ෂ සිහින ලෝක වල සහ අන්තවාදී ගමන්වල සිටිනවා. ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේදී ඉලෝන් මස්ක් මුණ ගැහුණා. දැන් ත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගනුදෙනු කරන්න බැහැ කියපු අය කියන්න අරගෙන තිබෙනවා ඉලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියලා. මෙවැනි සංවර්ධන අපේක්ෂාවන් එක්ක වැඩ කරන මොහොතට විරුද්ධ වන අයට මේ රටේ අනාගතයක් තියෙනවද කියන කාරණය අපි සිතා බැලිය යුතු වෙනවා යැයි රවි කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19,872
Previous Post

ජනපති රනිල්ට ඉන්න පුළුවන් කිව්වේ ව්‍යාවස්ථාවට අනුකුලවයි – මහලේකම් පාලිත රංගේ

Next Post

අයහපත් කාළගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන ලබා දෙන්න -ජනපතිගෙන් මුදල් ලේකම්ට උපදෙස්

editor ttvnews

editor ttvnews

Next Post

අයහපත් කාළගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන ලබා දෙන්න -ජනපතිගෙන් මුදල් ලේකම්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිසිලිය එට්නා රත්කරයි

සිසිලිය එට්නා රත්කරයි

3 June 2025
Phone චාජරය නිසා දෙදරු මවකට සිදු වූ විපත

Phone චාජරය නිසා දෙදරු මවකට සිදු වූ විපත

3 June 2025
හෙට (04) අහස බලන්න, අලුත් ගුවන් යානය දකින්න…

හෙට (04) අහස බලන්න, අලුත් ගුවන් යානය දකින්න…

3 June 2025
කොවිඩ් අවදානම වැඩි උනොත් රට සූදානම් ද ?

කොවිඩ් අවදානම වැඩි උනොත් රට සූදානම් ද ?

3 June 2025

Recent News

සිසිලිය එට්නා රත්කරයි

සිසිලිය එට්නා රත්කරයි

3 June 2025
Phone චාජරය නිසා දෙදරු මවකට සිදු වූ විපත

Phone චාජරය නිසා දෙදරු මවකට සිදු වූ විපත

3 June 2025
හෙට (04) අහස බලන්න, අලුත් ගුවන් යානය දකින්න…

හෙට (04) අහස බලන්න, අලුත් ගුවන් යානය දකින්න…

3 June 2025
කොවිඩ් අවදානම වැඩි උනොත් රට සූදානම් ද ?

කොවිඩ් අවදානම වැඩි උනොත් රට සූදානම් ද ?

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිසිලිය එට්නා රත්කරයි

සිසිලිය එට්නා රත්කරයි

3 June 2025
Phone චාජරය නිසා දෙදරු මවකට සිදු වූ විපත

Phone චාජරය නිසා දෙදරු මවකට සිදු වූ විපත

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved