• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක්

15 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂා රෝහලේ දී අද (15) පෙරවරුවේ පැවැත්විනි.

මෙහිදී අක්කර 10 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති රෝහලේ දැනට ක්‍රියාත්මක මෙන්ම අවසන් අදියරේ පවතින සංවර්ධන ව්‍යාපෘති සහ 2030 දක්වා වු කාලය තුල ක්‍රියාත්ම කිරිමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති කඩිනම්ව සහ ක්‍රමවත්ව සිදු කිරීම පිළිබදව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන්නට විය.

මෙහිදී ඉංජිනේරු කාර්යන් පිළිබද මධ්‍යම උපදේශන කාර්යාංශයේ (CECB) (විශේෂ ව්‍යාපෘති) බලයලත් වාස්තු විද්‍යාඥ එච්.ඩබ්.පී චන්ද්‍රසිරි මහතා විසින් රෝහලේ යෝජිත ඉදිරි සංවර්ධන කටයුතු සිදු කෙරෙන ආකාරය, එම සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී පැන නැගී ඇති ගැටළු හා එම ගැටළු නිරාකරණය සදහා ගන්නා ලද ක්‍රමවේදයන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නිලධාරින් දැනුවත් කරන ලදි.

එමෙන්ම රුහුණු කතරගම දේවාලයේ අරමුදලින් ඇඳන් 500 ක පමණ දාරිතාවයකින් යුතුව ඉදිකිරීමට අදහස් කරනු ලබන වාට්ටු සංකීර්ණය පිළිබදව ද එම වාට්ටු සංකීර්ණය ඉදිකිරීමෙන් පසු ප්‍රශස්ත හා ගුණාත්මක ප්‍රතිකාර සේවාවන් ජනතාවට ලබාදීමට හැකියාව ලැබෙන බවට ද නිලධාරින් දැනුවත් කරන ලදි.

එමෙන්ම රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් 2023.09.21 දින ඉදිකිරිම් ආරම්භ කළ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු මෙම වසරේ ජුලි මස අවසන් කිරීමට හැකියාව ලැබෙන බව ද මෙහිදී පෙන්වා දුන්නේය. මෙම ගොඩනැගිල්ල සදහා ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 150 ක් වන අතර, ව්‍යාපෘතිය සදහා මාස 08 ක කාලයක් වෙන් කර තිබුනි. ව්‍යාපෘති කළමණාකරණය සහ ඉදිකිරිම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබයි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු නිරීක්ෂණය කළ අතර, මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවාව සදහා විශාල මුදලක් වෙන් කෙරුණ ද මහරගම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල් යොදවමින් සිදු කරන සංවර්ධන වැඩසටහන් සහ පරිත්‍යාගයන් ඇගයීමට ලක් කරන ලදි. ඉදිරි සංවර්ධන කටයතු ක්‍රමවත් හා විධිමත් අයුරින් සිදු කිරීමට කටයුතු කරන ලෙසත් නිලධාරින්ට උපදෙස් ලබාදෙන දි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, අප්ක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බුද්ධික කුලකුලසූරිය, රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර යන මහත්ම මහත්මින් සහ ඉංජිනේරු කාර්යන් පිළිබද මධ්‍යම උපදේශණ කාර්යාංශයේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 9,856
Previous Post

මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

Next Post

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 07ක් – ඇමති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 07ක් - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved