• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බිල වැඩි කිරීමට එරෙහි අරගලයක් අරඹනවා – විපක්ෂනායක

22 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ සිදුවන ආර්ථික ප්‍රතිව්‍යුගතකරණ වැඩපිලිවෙලේ අසහනකාරී පීඩනකාරී තත්ත්වයකට වර්තමාන සමාජය මුහුණ දී ඇති බවත් විදුලි බිල වැඩ කිරීම විපක්ෂයක් ලෙස ප්‍රතික්ෂේප කරන බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වසර ගනණාවක් පුරා සිදු වූ දූෂණ වංචාවල ප්‍රතිඵල මේ වන විට ජනතාවට සහ ආගමික නායකයන්ට පවා විදීමට සිදුව ඇති බව හෙතෙම පැවසිය.

එබැවින් හෙට දිනයේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්දයෙන් දැවැන්ත හඩක් නගන බවත් පාලකයන් විසින් රටේ දූෂණ වංචා සිදු කරන විට එම දූෂණ වංචා විවේචනය  කිරීමේ අයිතිය මහනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයන් සතු අයිතියක් බවත් එවැනි අවස්ථාවක රජයේ ඉහල තනතුරු දරන පුද්ගලයන් ආගමික නායකයන්ව අපහසුතාවට පත්වන ආකාරයට අපහාස කරන්නේ නම් එය තරයේ හෙලා දැක ප්‍රතික්ෂේප කරන බව ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රජය විසින් සමාජ අරක්ෂණ ජාලයවත් හරිහැටි ක්‍රියාත්මක නොකරන බවත් ආගමික සිද්ධස්ථන හරහා සිදුවන සමාජ සේවය අගය නොකර විවේචනය කළත් ප්‍රතිපත්තියක් ලෙස විපක්ෂය සහ සමගි ජන බලවේගය කිසිදිනක ආගමික නායකයන්ට සහ ආගම්වලට අපහාස වන කිසිදු දෙයක් සිදු නොකරන බවත් පැවසීය.

Post Views: 2
Previous Post

වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට

Next Post

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරනවා – ඇමැති මහින්ද

editor

editor

Next Post

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරනවා - ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

2 September 2025
නාමල් කියපු ෂෝක් කතාව

නාමල් කියපු ෂෝක් කතාව

2 September 2025
විශ්‍රාමිකයින් සහන ඉල්ලා පාරට බසී !

විශ්‍රාමිකයින් සහන ඉල්ලා පාරට බසී !

2 September 2025
”මාව සජබයෙන් ගැලෙව්වේ උඩ ඉන්න දෙවියෝ” – සරත් ෆොන්සේකා

”මාව සජබයෙන් ගැලෙව්වේ උඩ ඉන්න දෙවියෝ” – සරත් ෆොන්සේකා

2 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

2 September 2025
නාමල් කියපු ෂෝක් කතාව

නාමල් කියපු ෂෝක් කතාව

2 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved