• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

“Inspiring the Leaders of Tomorrow” නමින් සුවිශේෂී ශිෂ්‍ය මාර්ගෝපදේශන වැඩසටහනක්

6 October 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට නිසි වෘත්තීය මාර්ගෝපදේශනයක් නොමැති වීම බරපතළ ගැටලුවක්ව පවතී. මෙම ගැටලුවට පිළියමක් වශයෙන්, Aberdeen Holdings (පුද්.) සමාගම “Inspiring the Leaders of Tomorrow” නමින් සුවිශේෂී වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

2023 ජූලි 29 දින Ex-Pack Corrugated Cartons PLC හිදී නිල වශයෙන් ආරම්භ ලද මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා Aberdeen Holdings දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි.

අනාගතයේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදෙමින්, එම අභියෝග ජයගැනීමට වැදගත් වන කුසලතා දියුණු කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම මෙරට තරුණ පරපුර වෙත ලබාදීම “Inspiring the Leaders of Tomorrow” වැඩසටහනේ අරමුණයි. මෙවැනි වැඩසටහන්, රටේ බුද්ධිමතුන් රට තුළම රඳවා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වනු ඇත. නිසි වෘත්තීය පුහුණුවක් හා මගපෙන්වීමක් හිමි වන්නේ නම්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනාගතයේදී ඵලදායී වෘත්තීය පුහුණුවක් ලැබීම සඳහා හෝ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීම සඳහා විදේශගත වීම අත්‍යවශ්‍ය නොවේ. මේ ඔස්සේ අනාගත නායකයන් නිර්මාණය කරමින්, ශ්‍රී ලංකාව අපේක්ෂිත සංවර්ධන කරා රැගෙන යාමට මෙම වැඩසටහන සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ඇත.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 කට අධික පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදුකරන ලද්දේ සුප්‍රකට දේශකයෙකු මෙන්ම Tolmark හි ප්‍රධාන පුහුණුකරු සහ GlinMax හි අධ්‍යක්ෂවරයෙකු වන සම්රීන් සරූක් මහතා විසිනි. එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනාගතය සඳහා අතිශයින් වැදගත් වන උපදෙස් මාලාවක් ලබාදීමට මෙන්ම, තම ඉලක්ක හඹා යාම සඳහා ඔවුන් දිරිගැන්වීමටද ඒ මහතා කටයුතු කළේ ය.

රටේ අනාගතය භාරගැනීමට සූදානමින් සිටින තරුණ පරපුර තුළ නිතැතින්ම පවතින අසීමිත හැකියාවන් පිළිබඳ විශ්වාසය මෙම වැඩසටහනට පදනම් වී තිබේ. සමාජයේ කුමන තරාතිරමකට අයත් වුවද, අනාගතය ජයගැනීමට ඔවුන්ට අවශ්‍ය දැනුම, පළපුරුද්ද හා මෙවලම් ඔවුන් වෙත පිරිනැමීම Aberdeen Holdings හි අපේක්ෂාව වී ඇත. ඒ ඔස්සේ ඉදිරියේදී වැඩමුළු, සම්මන්ත්‍රණ සහ උපදේශන වැඩසටහන් පමණක් නොව, ඩිජිටල් සම්පත් ප්‍රවර්ධන වැඩසටහන් සහ මූල්‍ය සහය යාන්ත්‍රණයන්ද හඳුන්වා දීමට Aberdeen Holdings සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන තුළදී මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩසටහන්වලදීද විවිධ ක්ෂේත්‍රවල කැපීපෙනෙන වෘත්තිකයන් හා සංවිධාන සමග අත්වැල් බැඳගැනීමට Aberdeen Holdings බලාපොරොත්තු වෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගත දියුණුවට වැදගත් වන ප්‍රායෝගික උපදෙස් සහ මගපෙන්වීම් සමගින් පුළුල් මට්ටමේ අත්වැලක් ඔවුන් වෙත ලබාදීම මෙම වැඩසටහන්වල පරමාර්ථය වී තිබේ. මේ ඔස්සේ ප්‍රායෝගික දැනුම සහ කුසලතා වර්ධනය කරගනිමින්, ආත්ම විශ්වාසයෙන් යුතුව තම අනාගත වෘත්තීය ගමන් මගේ ඉදිරියටම යාමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැකියාව ලැබෙනු ඇත.

පිටපත – PR

Post Views: 6
Previous Post

රතු කුරුසයෙන් කොළඹ පවුල් 500 ට කෘෂිකාර්මික ජීවනෝපාය සංවර්ධන ආධාර ලබා දෙයි

Next Post

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

editor

editor

Next Post

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට

3 July 2025
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

3 July 2025

Recent News

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට

3 July 2025
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට

3 July 2025
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved