• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යල කන්නයේ හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

27 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

2023 මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න හා වී වගාව පිළිබඳ ප්‍රගති සමාලෝචනයක දී ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම කරුණු ඉදිරිපත් විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විනි.

සාමාන්‍යයෙන් යල කන්නයේ දී මෙරට වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 04ක් පමණ වුවද වසර 10කට පසු යල කන්නයක දී මෙරට වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය 2022 යල කන්නයේ දී වාර්තා විය.

කෙසේ වුවද 2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් හා කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා හෙක්ටෙයාර් 01කින් ලබා ගන්නා වී අස්වැන්න ප්‍රමාණය කිලෝග්‍රෑම් 2853ක් දක්වා අවම විය. 2021 මහ කන්නයේ වගා කර තිබෙන සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 775,846කි. නමුත් 2021 මහ කන්නයේ දී මෙරටින් වාර්තා වූ වී අස්වැන්න ප්‍රමාණය මහ කන්නයක දී මෙරටින් වාර්තා වූ අවම වී අස්වනු ප්‍රමාණය වේ.

සාමාන්‍යයෙන් සෑම වසරකම මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් මිලියන 2.5. සිට මිලියන 03ක් දක්වා වී අස්වැන්නක් ලැබුන ද 2021 වසරේ දී මෙරටින් වාර්තා වූ වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.6කි.

එය මහ කන්නයක දී ලැබෙන අස්වැන්නෙන් සියයට 48ක පමණ අඩුවීමකි.

කෙසේ වුවද යල කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර ගුණාත්මකබවින් ඉහළ මට්ටමක පැවතුන හෙයින් කුඹුරු සරුසාර වූ බව ගොවී ජනතාවද පවසති.

මේ අතර දැනට අප රටේ ගොවීන් සතුව කන්න තුනක වී තොග පවතින හෙයින් 2023 යල කන්නයේ දී වී වගාවට අමතරව අතිරේක බෝග වගාවට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ඒ යටතේ බඩඉරිඟු, මුං ඇට, මිරිස්, කුරක්කන්, උඳු හා තල වැනි බෝග වර්ග වගා කිරීම සඳහා ගොවි ජනතාවට සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ද ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 4
Previous Post

75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරමු – ජනපති

Next Post

රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව ජනපති සර්ව පාක්ෂික හමුව අමතමින් කියයි

editor

editor

Next Post

රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව ජනපති සර්ව පාක්ෂික හමුව අමතමින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

30 May 2025
බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

30 May 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

30 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved