• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොමේරූ බිළිඳුන් සඳහා වන කිරිපිටි නඩුව ඇබට් සමාගමට ඩොලර් මිලියන 70ක දඩයක්

11 April 2026
in දේශීය, පුවත්
නොමේරූ බිළිඳුන් සඳහා  වන කිරිපිටි නඩුව ඇබට් සමාගමට  ඩොලර් මිලියන 70ක දඩයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නොමේරූ බිළිඳුන් සඳහා නිපදවන ලද කිරිපිටි වර්ගයක් මඟින් මාරාන්තික බඩවැල් රෝගයක් වැළඳිය හැකි බවට අනතුරු ඇඟවීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඇබට් ලැමොබොරටරීස් (Abbott Laboratories) සමාගම ඩොලර් මිලියන 70ක වන්දියක් ගෙවිය යුතු බවට චිකාගෝ අධිකරණයක ජූරි සභාවක් තීන්දු කර තිබේ. එළකිරි පදනම් කරගෙන නිපදවන ලද මෙම කිරිපිටි භාවිතය නිසා තම දරුවන්ට මාරාන්තික බඩවැල් රෝගයක් වන NEC (Necrotizing Enterocolitis) වැළඳුණු බවට පවුල් කිහිපයක් ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය ලබා දී ඇත.
මෙම තීන්දුව ඇබට් සමාගමට එරෙහිව ගොනු කර ඇති මෙවැනි ආකාරයේ සිය ගණනක් වූ නඩුවල නවතම වර්ධනය වන අතර, මෙහිදී පවුල් හතරක නඩු ඒකාබද්ධව විභාගයට ගන්නා ලදී. NEC රෝගය යනු නොමේරූ බිළිඳුන්ගේ බඩවැල් පටක විනාශ වී මියයෑමට පවා හේතු විය හැකි බරපතල තත්ත්වයකි. කෙසේ වෙතත්, තම නිෂ්පාදන ආරක්ෂිත බවත් රෝගය වැළඳීමට වෙනත් වෛද්‍යමය හේතූන් බලපා ඇති බවත් පවසමින් ඇබට් සමාගම මෙම චෝදනා ප්‍රතික්ෂේප කර සිටියද, ජූරි සභාවේ තීරණය වූයේ සමාගම අදාළ අවදානම පිළිබඳව ප්‍රමාණවත් ලෙස දැනුවත් කර නොමැති බවයි.
Post Views: 2
Previous Post

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Next Post

ගෝලීය වෙළඳපොළ යළි පිබිදෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය වෙළඳපොළ  යළි පිබිදෙයි

ගෝලීය වෙළඳපොළ යළි පිබිදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනය ඉරානයට  ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට  සූදානම් වන බවට  අමෙරිකානු බුද්ධි අංශ  අනතුරු අඟවයි

චීනය ඉරානයට ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි

11 April 2026
රට තුළ පොහොර හිඟයක් නැහැ

රට තුළ පොහොර හිඟයක් නැහැ

11 April 2026
රුපියල් ලක්ෂ 39ක් වටිනා  නීතිවිරෝධී දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු රේගු දැලට

රුපියල් ලක්ෂ 39ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු රේගු දැලට

11 April 2026
බැංකු ගිණුම් මිලියනයකට  අධික සංඛ්‍යාවක් අනතුරේ

බැංකු ගිණුම් මිලියනයකට අධික සංඛ්‍යාවක් අනතුරේ

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනය ඉරානයට  ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට  සූදානම් වන බවට  අමෙරිකානු බුද්ධි අංශ  අනතුරු අඟවයි

චීනය ඉරානයට ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි

11 April 2026
රට තුළ පොහොර හිඟයක් නැහැ

රට තුළ පොහොර හිඟයක් නැහැ

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved