• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඒ.බී.සී හර්බල්ස් නිෂ්පාදන ආයතනයේ 6 වැනි සංවත්සර සැමරුම අනුරාධපුරේදි

9 January 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ ප්‍රසිද්ධ දේශීය රූපලාවන්‍යය නිෂ්පාදන ආයතනයක් වන ඒ.බී.සී හර්බල්ස් නිෂ්පාදන ආයතනයේ 6 වැනි සංවත්සර සැමරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (07) පැවැත්විණි.

අනුරාධපුර හෙරිටේජ් හෝටල් පරිශ්‍රයේදී මෙම සංවත්සර සැමරුම පැවැත්විණි.

ඒ.බී.සී හර්බල්ස් යනු රූපලාවන්‍යය නිෂ්පාදන රැසක් වෙළඳපලට නිකුත් කරන ප්‍රසිද්ධ අනුරාධපුරයේ නිෂ්පාදන ආයතනයකි.එම ආයතනය මීට වසර 06 කට පෙර ආරම්භ කර ඇති අතර,එහි 06 වැනි සංවත්සර සැමරුම උත්කර්ෂවත් ලෙස මෙලෙස සමරනු ලැබීය.

ඒ.බී.සී හර්බල්ස් පුද්ගලික සමාගමේ අධිපති අනුරාධ මාරපන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික මහතෙකු ලෙස වසර 06 ක් තුළ දිවයිනේ සුප්‍රසිද්ධ දේශීය රූපලාවන්‍යය නිෂ්පාදන රැසක් නිෂ්පාදනය සිදු කරන ආයතනයක් බිහි කරමින්, තරුණ තරුණියන්ට රැකියා ලබා දෙමින් කළ සේවය අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් අනුරාධ මාරපන මහතා වෙත සම්මානයක්ද එහිදී පිරිනැමීටම කටයුතු කෙරිණි.

ඒ.බී.සී හර්බල්ස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුළු සේවක මහත්ම මහත්මින් අගයමින් සම්මාන හා සහතික පත්‍ර පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.

තව තවත් නව නිෂ්පාදන සිදු කරමින් ඒ.බී.සී පුද්ගලික සමාගම තව තවත් දියුණුවට පත් කරමින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සුභ පැතුම් එක් කරන බවද, ඒ සඳහා අවශ්‍යය සියලු සහය ලබා දෙන බවද එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට ඒ.බී.සී හර්බල්ස් පුද්ගලික සමාගේ අධිපති අනුරාධ මාරපන මහතා සහ එම මැතිණිය.ඒ.බී.සී හර්බල්ස් අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුළු සේවක මහත් මහත්මින්, අනුරාධපුර ව්‍යාපාරික මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 8
Previous Post

දේශීය රබර් ගොවියා සුරැකේ … අපනයනය ඉහළට – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Next Post

මෙරට පොදු ප්‍රවාහනයට ඉන්දියාවෙන් ලැබෙන සහාය ප්‍රශංසනීයයි – ඇමැති බන්දුල

editor

editor

Next Post

මෙරට පොදු ප්‍රවාහනයට ඉන්දියාවෙන් ලැබෙන සහාය ප්‍රශංසනීයයි - ඇමැති බන්දුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved