අබුඩාබි ඔටුන්න හිමි කුමරු වන අතිගරු ෂීක් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan) අද (12) නිල සංචාරයක් සඳහා චීනයේ බීජිං නුවරට පැමිණියේය. චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරය අප්‍රේල් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය අතර පවතින සර්වකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමයි.
මෙම සංචාරය අතරතුර වෙළඳ, ආයෝජන, තාක්ෂණික සහ බලශක්ති යන අංශවල නව අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් ද කුමරු සමඟ මෙම සංචාරයට එක්ව සිටිති. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය සහ දේශපාලනික නොසන්සුන්තාව මධ්‍යයේ, විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය සහ ඇමෙරිකා-ඉරාන ගැටුම් පවතින පසුබිමක, අරාබි නායකයින් චීනය සමඟ මෙලෙස සබඳතා ශක්තිමත් කර ගැනීම ජාත්‍යන්තර දේශපාලන කරළියේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: china pulse (x) ඇසුරින්