• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අල්ලස් නඩු විභාගයට නව අධිකරණයක් ලබන සඳුදා සිට

14 February 2026
in දේශීය, පුවත්
අල්ලස් නඩු විභාගයට නව අධිකරණයක් ලබන සඳුදා සිට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අල්ලස් හා දූෂණ නඩු විභාග කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා ලබන සඳුදා සිට නව අධිකරණයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. දැනට විමර්ශන මට්ටමේ පවතින පැමිණිලි 8,000කට ආසන්න ප්‍රමාණයක නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි. 2025-2029 දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති වගකීම් ඉටුකිරීමක් ලෙස මෙම නව අධිකරණ ව්‍යුහය ස්ථාපිත කෙරේ.
පවතින අධිකරණ ශාලා හිඟයට පිළියමක් ලෙස හිටපු අමාත්‍යවරුන් භාවිත කළ කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි නිල නිවාස හතරක් තාවකාලික පදනමින් අධිකරණ කටයුතු සඳහා යොදා ගැනීමට පියවර ගෙන ඇත. ඒ අනුව ග්‍රෙගරි පාර, විජේරාම පාර සහ ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පිහිටි නිල නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින අතර අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා එහි නිරීක්ෂණ කටයුතුවල නිරත විය. මීට අමතරව බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාග කිරීමේ විශේෂ මහාධිකරණය මේ වන විටත් ස්ථාපිත කර අවසන්ය.
Post Views: 3
Previous Post

කාසල්වීදියේ කාන්තා රෝහලට අභිමානවත් වසර 75 ක්

Next Post

කෙහෙළියට එරෙහි නඩුවට දින නියම වෙයි

Editor TTV News

Editor TTV News

Next Post

කෙහෙළියට එරෙහි නඩුවට දින නියම වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට  අමෙරිකානු නාවික හමුදා ආරක්ෂාව ධවල මන්දිරය බලශක්ති  ලේකම්ගේ ප්‍රකාශය නිවැරදි කරයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට අමෙරිකානු නාවික හමුදා ආරක්ෂාව ධවල මන්දිරය බලශක්ති ලේකම්ගේ ප්‍රකාශය නිවැරදි කරයි

11 March 2026
ඉරාන – ඇමරිකා ගැටුම හමුවේ  රුසියාවේ උපායමාර්ගික මැදිහත්වීම

ඉරාන – ඇමරිකා ගැටුම හමුවේ රුසියාවේ උපායමාර්ගික මැදිහත්වීම

11 March 2026
නිව් ජර්සි මහාමාර්ගයේ  මගී බස් රථයක් ගිනිබත් වෙයි

නිව් ජර්සි මහාමාර්ගයේ මගී බස් රථයක් ගිනිබත් වෙයි

11 March 2026
වසර 50කට පසු අමෙරිකාවේ  ඉදිවන දැවැන්තම පිරිපහදුව

වසර 50කට පසු අමෙරිකාවේ ඉදිවන දැවැන්තම පිරිපහදුව

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ I-15 මහාමාර්ගයේ  වෙඩි තැබීමකින් දැවැන්ත රථවාහන තදබදයක්

අමෙරිකාවේ I-15 මහාමාර්ගයේ වෙඩි තැබීමකින් දැවැන්ත රථවාහන තදබදයක්

11 March 2026
ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු  තානාපති කාර්යාලයට භාරදීමට අධිකරණ නියෝගයක්

ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු තානාපති කාර්යාලයට භාරදීමට අධිකරණ නියෝගයක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved