• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට බඩඉරිඟු සැපයීමේ ගිවිසුමක්

19 February 2026
in දේශීය, පුවත්
ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට  බඩඉරිඟු සැපයීමේ ගිවිසුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බඩඉරිඟු සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහ ලංකා ත්‍රිපෝෂ සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් ඊයේ (18) අත්සන් කරන ලදී. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති මෙම අවස්ථාවට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු සහ ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක යන මහත්වරුන් සහභාගී වූහ.
පසුගිය පෙබරවාරි 03 වැනිදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ක්‍රියාත්මක වන මෙම ගිවිසුම යටතේ, බඩඉරිඟු මෙට්‍රික් ටොන් 4,000ක තොගයක් මෙරටට ආනයනය කිරීමට නියමිතය. මෙහි පළමු තොගය ලෙස මෙට්‍රික් ටොන් 1,500ක් ලබන මාර්තු මස පළමු සතිය වන විට මෙරටට ගෙන්වා ත්‍රිපෝෂ සමාගම වෙත ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ආනයනික බඩඉරිඟු මිලදී ගැනීම සඳහා ලංකා ත්‍රිපෝෂ සමාගම මෙවැනි ගිවිසුමකට එළැඹි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම නව සැපයුම් ජාලය හරහා ඉදිරියේදී දිවයින පුරා සිටින ගැබිනි මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට සහ තෝරාගත් දරුවන්ට කිසිදු හිඟයකින් තොරව ත්‍රිපෝෂ ලබා දීමට හැකියාව ලැබෙනු ඇත. පසුගිය කාලසීමාවේදී අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට එල්ල වූ බාධාවන් මඟහරවා ගනිමින් ජාතික පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි.
Post Views: 1
Previous Post

මහනුවර සහ තදාසන්න නගරවල උග්‍ර ගෘහස්ත ගෑස් හිඟයක්

Next Post

හොර ඔප්පු හැදූ නීතිඥයාට වසර 10ක සිර දඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
හොර ඔප්පු හැදූ නීතිඥයාට වසර 10ක සිර දඬුවම්

හොර ඔප්පු හැදූ නීතිඥයාට වසර 10ක සිර දඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුවට දිනදෙයි

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුවට දිනදෙයි

19 February 2026
මඩකලපුව මාර්ග ජලයෙන් යටවෙයි

මඩකලපුව මාර්ග ජලයෙන් යටවෙයි

19 February 2026
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  වැටුප් සහ දීමනා හෙළිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා හෙළිවෙයි

19 February 2026
බීමත් රියදුරන් 309ක් සහ  වරෙන්තුකරුවන් 185ක් කොටු කරගැනේ

බීමත් රියදුරන් 309ක් සහ වරෙන්තුකරුවන් 185ක් කොටු කරගැනේ

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජාංගණයේ හිමියන්ට එරෙහිව යළි විමර්ශනයක්

රාජාංගණයේ හිමියන්ට එරෙහිව යළි විමර්ශනයක්

19 February 2026
ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක්

ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved