• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගුවන් ගාස්තු ඉහළට

ගුවන් සේවා කොටස් වෙළඳපොළ යළි ස්ථාවර වෙයි

10 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගුවන් ගාස්තු ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මත සියලුම ගුවන් ගාස්තු ඉහළ දැමීමට එයාර් නිව්සීලන්ඩ් (Air New Zealand) සමාගම පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. යුද්ධයට පෙර බැරලයක් ඩොලර් 85-90 අතර පැවති ගුවන් යානා ඉන්ධන මිල මේ වන විට ඩොලර් 150-200 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම පිරිවැය මගීන් වෙත පැවරීමට ගෝලීය ගුවන් සමාගම් තීරණය කර තිබේ. එසේම පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ එයාර් නිව්සීලන්ඩ් සමාගම සිය 2026 මූල්‍ය පුරෝකථනයන් ද තාවකාලිකව අත්හිටුවා ඇත.
එයාර් නිව්සීලන්ඩ් සමාගම නිවේදනය කළේ දේශීය ගුවන් ගාස්තු නවසීලන්ත ඩොලර් 10කින් ද, කෙටි දුර ජාත්‍යන්තර ගාස්තු ඩොලර් 20කින් සහ දිගු දුර ගුවන් ගාස්තු ඩොලර් 90කින් ද ඉහළ නංවා ඇති බවයි. මේ අතර වියට්නාම් එයාර්ලයින්ස් (Vietnam Airlines) සමාගම ද ඉන්ධන මිල ඉහළ යාම නිසා සිය මෙහෙයුම් පිරිවැය 60%-70%කින් ඉහළ ගොස් ඇති බව පවසමින්, ජෙට් ඉන්ධන මත පනවා ඇති පාරිසරික බද්ද ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. පවතින ගුවන් සීමා වැසීයාම් සහ ඉන්ධන අර්බුදය හමුවේ ලෝකයේ ප්‍රධාන ගුවන් ගමන් මාර්ගවල ටිකට් පත් මිල ගණන් අහස උසට ඉහළ යමින් පවතී.
කෙසේ වෙතත්, ඊයේ දිනයේ ගුවන් සේවා කොටස්වල දක්නට ලැබුණු දැඩි පසුබෑම අද දිනයේ යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය ඉක්මනින් අවසන් විය හැකි බවට කළ ප්‍රකාශයත් සමඟ තෙල් මිල බැරලයක් ඩොලර් 90 දක්වා පහළ වැටීම මීට ප්‍රධානතම හේතුවයි. ඒ අනුව කොරියන් එයාර් ලයින්ස් 8%කින් ද, කැතේ පැසිෆික් 4%කින් ද, එයාර් නිව්සීලන්ඩ් 2%කින් සහ ක්වන්ටාස් ගුවන් සේවය 1.5%කින් ද කොටස් වෙළඳපොළ තුළ සිය අගය ඉහළ නංවා ගැනීමට සමත් විය.
මෙම යුද වාතාවරණය ගෝලීය සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, තායිලන්තය වැනි රටවල් ඉදිරි සති කිහිපය තුළ විශාල සංචාරකයන් පිරිසක් සහ බිලියන ගණනක ආදායමක් අහිමි වනු ඇතැයි පුරෝකථනය කරයි. දකුණු කොරියාවේ HanaTour ආයතනය දැනටමත් මාර්තු මාසය සඳහා වන මැදපෙරදිග සංචාර සියල්ල අවලංගු කර ඇති අතර, එම පාරිභෝගිකයන්ගෙන් අවලංගු කිරීමේ ගාස්තු අය නොකිරීමට ද තීරණය කර තිබේ.
Post Views: 0
Previous Post

නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ 120 වසරක අභිමානවත් ගමන්මග සමරයි

Next Post

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාන්තාවන්ගේ වැටුප් රහිත සත්කාරක සේවය ඇගයීමේ වැදගත්කම අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කරයි

කාන්තාවන්ගේ වැටුප් රහිත සත්කාරක සේවය ඇගයීමේ වැදගත්කම අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කරයි

10 March 2026
ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතුයි

ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතුයි

10 March 2026
තෙල් ලීටරයක්වත් යවන්න දෙන්නෑ

තෙල් ලීටරයක්වත් යවන්න දෙන්නෑ

10 March 2026
අනවශ්‍ය ගමන් සීමා කරන්න; අත්‍යවශ්‍ය දේට පමණක් තෙල් පාවිච්චි කරන්න

අනවශ්‍ය ගමන් සීමා කරන්න; අත්‍යවශ්‍ය දේට පමණක් තෙල් පාවිච්චි කරන්න

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතුයි

ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතුයි

10 March 2026
තෙල් ලීටරයක්වත් යවන්න දෙන්නෑ

තෙල් ලීටරයක්වත් යවන්න දෙන්නෑ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved