• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සුලමුල හෙළිවෙයි

23 February 2026
in දේශීය, පුවත්
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ  සුලමුල හෙළිවෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමත් සමඟ අපරාධයේ සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම පදිංචි 46 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකු වන අතර ඔහු ටී-56 ගිනි අවියෙන් නීතිඥවරයාට වෙඩි ප්‍රහාර අටක් එල්ල කළ පුද්ගලයා බවට හඳුනාගෙන ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොහුව දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු හෙළි කර ඇත්තේ මෙම ද්විත්ව ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කරන්දෙණිය සුද්දා” විසින් මෙහෙයවන ලද්දක් බවයි. නීතිඥවරයා සන්තකයේ කරන්දෙණිය සුද්දාගේ විදේශ ගමන් බලපත්‍ර විස්තර පැවතීම සහ ඔහු තවත් පාතාල කල්ලි නායකයෙකු වන “ලොකු පැටී” සමඟ තොරතුරු හුවමාරු කර ගන්නා බවට ඇති වූ සැකය මෙම ඝාතනයට හේතුව වී තිබේ. කරන්දෙණිය සුද්දා විසින් සැකකරුට දුරකථනයෙන් අමතා නීතිඥවරයා මෙන්ම ඔහුගේ බිරිඳ ද ඝාතනය කරන ලෙස නියෝග කර ඇති අතර ඊට ප්‍රතිඋපකාරයක් ලෙස සැකකරු මෙම අපරාධය සිදු කර ඇත. සැකකරු මීට පෙර රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී ඔහුට ඇප ලබා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දී ඇත්තේ ද කරන්දෙණිය සුද්දා විසිනි.
ඝාතනයට පෙර දින කොටිකාවත්ත ප්‍රදේශයේදී ගිනි අවි පරීක්ෂා කර බැලූ සැකකරුට, අපරාධය සඳහා රුපියල් ලක්ෂයක මුදලක් සහ “අයිස්” මත්ද්‍රව්‍ය ද ලබා දී තිබේ. සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය පවසයි. ඝාතනයෙන් පසු අම්බලන්ගොඩ ප්‍රදේශයේ කුකුළු ගොවිපළක සැඟව සිටි මොහුව කොටු කර ගැනීමට හැකි වූයේ දුරකථන දත්ත විශ්ලේෂණය මගිනි. ප්‍රහාරයට පැමිණි අනෙක් වෙඩික්කරු වන ජින්තුපිටියේ සැකකරු සහ මෝටර් රථයේ රියදුරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර රියදුරු විදේශගත වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
Post Views: 10
Previous Post

ගැටුම දෙපාර්ශවයටම හානිකරයි – ඇමරිකානු තීරුබදු තීන්දුව ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

මහියංගණයේදී බහින්බස් වීමක් දුරදිග ගොස් පෙදරේරුවෙකු ඝාතනය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කුවේටයේ විශාලතම තෙල් පිරිපහදුවට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාර – මැදපෙරදිග බලශක්ති යුද්ධය උච්චතම අවස්ථාවට

20 March 2026
අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

සෙනසුරාදා සහ ඉරිදාත්  ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට  නොරැවටෙන්නැයි දැනුම්දීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුවේටයේ විශාලතම තෙල් පිරිපහදුවට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාර – මැදපෙරදිග බලශක්ති යුද්ධය උච්චතම අවස්ථාවට

කුවේටයේ විශාලතම තෙල් පිරිපහදුවට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාර – මැදපෙරදිග බලශක්ති යුද්ධය උච්චතම අවස්ථාවට

20 March 2026
අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved