• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය

19 February 2026
in දේශීය, පුවත්
අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය 13 වැනිදා අකුරේගොඩ සුපිරි වෙළඳසැල් රථගාලකදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් “පොල්ගස්ඕවිට ඩිලා” නමැත්තා විසින් විමර්ශන නිලධාරීන් හමුවේ සිද්ධිය වූ ආකාරය පිළිබඳව දීර්ඝ පාපොච්චාරණයක් සිදු කර තිබේ. මෙම ඝාතනය ඩුබායි හි සැඟව සිටින “මල්වානේ ටුටු” සහ “මෝදර නිපුන” යන පාතාල සාමාජිකයන්ගේ මෙහෙයවීමෙන් සිදුවූවක් බවට දැනටමත් තහවුරු වී ඇත.
ඝාතනය සැලසුම් කර ක්‍රියාත්මක කළ ආකාරය පොල්ගස්ඕවිට ඩිලාගේ පාපොච්චාරණයට අනුව මෙසේය. ඝාතනය වූ දින මෝදර නිපුනගේ පාර්ශවය විසින් කොටිකාවත්ත ප්‍රදේශයේදී ඩිලා වෙත ගිනි අවි ලබා දී තිබේ. පසුව ඩිලා සහ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලියනාරච්චි සහෝදරයන් දෙදෙනා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් ගිනි අවි ද රැගෙන පස්වරු 3:30ට අකුරේගොඩට පැමිණ ඇත. ඝාතකයන් පැමිණි මෝටර් රථය වෙත ගිනි අවි ලබා දුන් ඩිලා ඇතුළු පිරිස, රොබට් ගුණවර්ධන මාවතේ රැඳී සිටිමින් නීතිඥ යුවළ පැමිණෙන තෙක් ඔත්තු බලා තිබේ. එහිදී නීතිඥවරයාගේ රථය දුටු සැණින් ඩිලා විසින් ඝාතකයන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් “ඔන්න දැන් එනවා” යනුවෙන් ඝාතනය සඳහා අවසන් සංඥාව ලබා දී ඇත.
සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ සනෝජ් කෝකිල සහ නදුන් කවීෂ යන ලියනාරච්චි සහෝදරයන් දෙදෙනා ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ (18) නියෝග කළේය. බන්ධනාගාරයට රැගෙන යාමට පෙර ඔවුන් දෙදෙනා මහේස්ත්‍රාත්වරයා හමුවේ පැයකට අධික කාලයක් රහස් ප්‍රකාශයක් ද ලබා දී තිබේ. මෙම ඝාතනයට සෘජුවම සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන පවත්වයි. හමුදා මූලස්ථානයට ඉතා ආසන්නයේ සිදුවූ මෙම ඝාතනය හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව ද දැඩිව තර කර තිබේ.
Post Views: 3
Previous Post

එරිකා කර්ක් සහ එප්ස්ටයින් දේපළ විකුණුම් කරුණු පැහැදිලි කෙරේ

Next Post

නැන්සි ගුත්‍රී අතුරුදන් වීම

Editor TTV News

Editor TTV News

Next Post
නැන්සි ගුත්‍රී අතුරුදන් වීම

නැන්සි ගුත්‍රී අතුරුදන් වීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හමුදා බුද්ධි තොරතුරකින් ලක්ෂ 50ක නීති විරෝධී බීඩි කොළ  තොගයක් අත්අඩංගුවට

හමුදා බුද්ධි තොරතුරකින් ලක්ෂ 50ක නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට

19 February 2026
දියේගෝ ගාසියා කඳවුර ආපසු දෙන්න හදන්න එපා

දියේගෝ ගාසියා කඳවුර ආපසු දෙන්න හදන්න එපා

19 February 2026
ලංකාවට මාර්තු මස දී  ඇෆ්ගනිස්තාන සමඟ එක්දින සහ T20 තරගාවලියක්

ලංකාවට මාර්තු මස දී ඇෆ්ගනිස්තාන සමඟ එක්දින සහ T20 තරගාවලියක්

19 February 2026
වසර 10කට පසු ජපානයෙන්  දැවැන්ත ආයෝජන සූදානමක්

වසර 10කට පසු ජපානයෙන් දැවැන්ත ආයෝජන සූදානමක්

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමුදා බුද්ධි තොරතුරකින් ලක්ෂ 50ක නීති විරෝධී බීඩි කොළ  තොගයක් අත්අඩංගුවට

හමුදා බුද්ධි තොරතුරකින් ලක්ෂ 50ක නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට

19 February 2026
දියේගෝ ගාසියා කඳවුර ආපසු දෙන්න හදන්න එපා

දියේගෝ ගාසියා කඳවුර ආපසු දෙන්න හදන්න එපා

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved