• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනයේ සැකකාර සහෝදරයන් දෙදෙනාට හෙට දක්වා රැඳවුම් නියෝග

17 February 2026
in දේශීය, පුවත්
අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනයේ සැකකාර සහෝදරයන් දෙදෙනාට හෙට  දක්වා රැඳවුම් නියෝග
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (18) දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය.
මෙසේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට ලක්වන්නේ වයස අවුරුදු 20 සහ 24 යන වයස්වල පසුවන සහෝදරයන් දෙදෙනෙකි. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩිදුර විමර්ශන සඳහා මොවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරුවන් දෙදෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලැබුණු අතර, ඝාතනයට හේතුව සහ ඊට සම්බන්ධ අනෙකුත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.
Post Views: 15
Previous Post

සීගිරියේදී වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙකු මරුට

Next Post

ප්‍රබල පාතාල කල්ලි සාමාජික ‘අයි.ඩී.එච්. සුද්දා’ ඇතුළු දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවක සිසු හෙද හෙදියන්  2,918ක් පුහුණුවට

නවක සිසු හෙද හෙදියන් 2,918ක් පුහුණුවට

14 March 2026
බෝම්බ වැස්සෙන් පසු කාර්ග් දූපතේ තෙල් නැව්ගත කිරීම් යළි ඇරඹෙයි

බෝම්බ වැස්සෙන් පසු කාර්ග් දූපතේ තෙල් නැව්ගත කිරීම් යළි ඇරඹෙයි

14 March 2026
මෙරට සෞඛ්‍ය සේවයේ  හෙද හෙදියන් 43,553ක් තවත් විශාල පිරිසකගේ අවශ්‍යතාව පවතියි

මෙරට සෞඛ්‍ය සේවයේ හෙද හෙදියන් 43,553ක් තවත් විශාල පිරිසකගේ අවශ්‍යතාව පවතියි

14 March 2026
රජයේ ආයතනවල විෂමාචාර විමර්ශනයට  නිලධාරීන් 150ක විශේෂ සංචිතයක්

රජයේ ආයතනවල විෂමාචාර විමර්ශනයට නිලධාරීන් 150ක විශේෂ සංචිතයක්

14 March 2026

Recent News

ජාතික ඔලිම්පික් කමිටුවේ  නිලවරණය අප්‍රේල් 25 වැනිදා  පැවැත්වීමට තීරණය කෙරේ

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ

14 March 2026
ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා  තවදුරටත් ශක්තිමත් කරමින්  මෙරටට බුද්ධ ප්‍රතිමා 108ක්

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙරටට බුද්ධ ප්‍රතිමා 108ක්

14 March 2026
ඩී. එස්. සේනානායක විද්‍යාලයීය  රග්බි කණ්ඩායමේ 2026 නිල ජර්සිය එළිදැක්වෙයි

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ 2026 නිල ජර්සිය එළිදැක්වෙයි

14 March 2026
නවක සිසු හෙද හෙදියන්  2,918ක් පුහුණුවට

නවක සිසු හෙද හෙදියන් 2,918ක් පුහුණුවට

14 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවක සිසු හෙද හෙදියන්  2,918ක් පුහුණුවට

නවක සිසු හෙද හෙදියන් 2,918ක් පුහුණුවට

14 March 2026
බෝම්බ වැස්සෙන් පසු කාර්ග් දූපතේ තෙල් නැව්ගත කිරීම් යළි ඇරඹෙයි

බෝම්බ වැස්සෙන් පසු කාර්ග් දූපතේ තෙල් නැව්ගත කිරීම් යළි ඇරඹෙයි

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved