• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කර ඇති බව ටෙහෙරානය තහවුරු කරයි

18 March 2026
in පුවත්, විදෙස්
ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කර ඇති බව ටෙහෙරානය තහවුරු කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් සහ එරට ප්‍රමුඛතම දේශපාලන චරිතයක් වන අලි ලාරිජානි (Ali Larijani) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව ඉරාන රජය නිල වශයෙන් තහවුරු කර තිබේ. මීට අමතරව ඉරාන අභ්‍යන්තර ආරක්ෂක බලකාය වන බසීජ් (Basij) මිලීෂියාවේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලම්රේසා සුලෙයිමාන් (Gholamreza Soleimani) ද එම ප්‍රහාරවලින්ම ජීවිතක්ෂයට පත්ව ඇත
ඉරානයේ ‘මෙහර්’ (Mehr) පුවත් සේවයට අනුව එරට ජාතික ආරක්ෂක මණ්ඩලය ලාරිජානිගේ මරණය තහවුරු කර ඇති අතර ඔහු සමඟ ඔහුගේ පුත් මොර්ටේසා ලාරිජානි සහ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මියගොස් ඇත
පසුගිය පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භයේදීම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ඉහළම පෙළේ ඉරාන නිලධාරියා අලි ලාරිජානි වේ
ලාරිජානි සහ සුලෙයිමාන් ඉලක්ක කර ගනිමින් ටෙහෙරාන් අගනුවර ආරක්ෂිත නිවසක් වෙත ටොන් එකේ බෝම්බ 20ක් පමණ යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි
ඉරාන පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ ප්‍රධාන න්‍යෂ්ටික සාකච්ඡාකරුවෙකු වූ ලාරිජානිගේ අභාවය ඉරානයේ යුදමය මෙන්ම දේශපාලන මෙහෙයුම්වලට එල්ල වූ දැවැන්ත පහරක් ලෙස සැලකේ
මෙම ඝාතනවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් අද (18) අලුයම බැග්ඩෑඩ්හි අමෙරිකානු තානාපති කාර්යාලයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර එම කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් දැඩි වී ඇත
ඝාතනයට ලක්වූ ඉරාන නිලධාරීන්ගේ අවමංගල්‍ය උත්සව අද (18) ටෙහෙරානයේදී පැවැත්වීමට නියමිත බව ඉරාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි
Post Views: 11
Previous Post

ජෝ කෙන්ට්ගේ ඉල්ලා අස්වීම විවේචනය කළ ඇලන් ඩර්ෂොවිට්ස්ට දැඩි විරෝධයක්

Next Post

බාලවයස්කාර දැරියකට වසර දෙකක් තිස්සේ අතවර කළ යුද හමුදා සිවිල් සේවකයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයෙන් පසු ඊශ්‍රායලයේ ඉලක්කය  තුර්කිය විය හැකි බවට  තුර්කි විදේශ අමාත්‍යවරයාගෙන්  අනතුරු ඇඟවීමක්

13 April 2026
නිමක් නැති ‘Scrolling’  ක්‍රියාවලිය නැවැත්වීමට  සමාජ මාධ්‍ය සමාගම් පියවර  ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

හංගේරියාවේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ  කොටස් වෙළඳපොළ සහ ෆොරින්ට් (Forint) අගය ඉහළට

දිස්ත්‍රික්ක 04කට  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

Recent News

දකුණු ආසියානු  යොවුන් මේස පන්දු  අනු ශූරතාව ශ්‍රී ලංකාවට

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයෙන් පසු ඊශ්‍රායලයේ ඉලක්කය  තුර්කිය විය හැකි බවට  තුර්කි විදේශ අමාත්‍යවරයාගෙන්  අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් පසු ඊශ්‍රායලයේ ඉලක්කය තුර්කිය විය හැකි බවට තුර්කි විදේශ අමාත්‍යවරයාගෙන් අනතුරු ඇඟවීමක්

13 April 2026
නිමක් නැති ‘Scrolling’  ක්‍රියාවලිය නැවැත්වීමට  සමාජ මාධ්‍ය සමාගම් පියවර  ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

නිමක් නැති ‘Scrolling’ ක්‍රියාවලිය නැවැත්වීමට සමාජ මාධ්‍ය සමාගම් පියවර ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved