• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාර්තු 29වන දින දිවයිනේ සියලු ම පාසල් විවෘත කරනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්

24 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙම මස 29වන දින දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කරන බවත් ඒ සමඟ ම සියලු ම පෙරපාසල් ද විවෘත කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” දැනට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනේ ම පාසල්වල පන්ති පැවැත්වෙන්නේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණි සඳහා පමණි. නමුත් දැන් අපි විශ්වාස කරනවා අනෙකුත් ශ්‍රේණිවල පන්ති ආරම්භ කිරීමට පුළුවන් තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා කියලා. මේ සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ නිර්දේශය මේ වනවිට අපට ලැබී තිබෙනවා. දිවයිනේ සෙසු සියලු ම ප්‍රදේශවල සියලු ම පන්තිවල අධ්‍යයන කටයුතු සඳහා පාසල් මේ වනවිටත් විවෘතකොට තිබෙනවා. දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ලොකු උවමනාවක් තිබෙනවා පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සම්බන්ධ ව. ඒකට හේතුව තමයි දරුවන් විශාල ආතතියකට පත්වෙලා තිබෙනවා නිවෙස්වලට සිර වී සිටීමට සිදුවීම නිසා. ඒවගේ ම අධ්‍යයන කටයුතු මඟහැරීම නිසා. මේ තත්ත්වය නිමා කරලා පාසල් කටයුතු යථා තත්ත්වයට පත් කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්. ඒ නිසා ‍මාර්තු 29වන දින මුළු රටේ ම පාසල් අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරනවා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා තොරතුරු හා ජනමාධ්‍ය ආමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහත්වරු ද සහභාගී වූහ.

Post Views: 2
Previous Post

ස්පුට්නික් V එන්නත ගෙන්වන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

Next Post

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි සටනින් හත් හැවිදිරි දරුවෙකු මරුට

editor

editor

Next Post

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි සටනින් හත් හැවිදිරි දරුවෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved