• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා සියළුම පාසල් ලබන සදුදා සිට ආරම්භ කෙරේ

16 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ පාසල් හි මෙතෙක් ආරම්භ කර නොමැති සියළු ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 15 වනදා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළේය.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි 6-7-8-9 ශ්‍රේණි අධ්‍යයන කටයුතුල සෞඛ්‍ය නිර්දේශ අනුව 2021 නොවැම්බර් 22 සඳුදා දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග බත්තරමුල්ලල ඉසුරුපායල අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (16) පැවති සාකච්ඡාවක දී තීරණය විය.

කොවිඩ් 19 තත්ත්වයත් සමග අධ්‍යයන කටයුතු නතර කළ පාසල්්ල සෞඛ්‍ය නිර්දේශ මත අදියර හතරක් යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගැනිණ. පළමු අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල් හි ප‍්‍රාථමික ශ්‍රේණි දල දෙවන අදියර යටතේ සියළු පාසල් හි ප‍්‍රාථමික ශ්‍රේණි දල තෙවන අදියර යටතේ සියළු පාසල් හි සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ශ්‍රේණි ද ආරම්භ විය. සිව්වන අදියර යටතේ සියළු පාසල් හි 6-7-8-9 ශ්‍රේණි ලබන සදුදා සිට ආරම්භ වේ.

ඒ අනුව දිවයිනේ සියළු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි අධ්‍යයන කටයුතු 2021 නොවැම්බර් 22 ස`දුදා සිට ආරම්භ කෙරෙනු ඇත.

Post Views: 10
Previous Post

INSEE සිමෙන්ති ආයතනය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

Next Post

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved