• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ සියලුම තෘතීයික සත්කාර රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

15 February 2026
in දේශීය, පුවත්
දිවයිනේ සියලුම  තෘතීයික සත්කාර රෝහල්  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට තෘතීයික සත්කාර සේවා සපයනු ලබන සියලුම රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරාගෙන පවත්වාගෙන යාම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නවීකරණය කරන ලද ශල්‍යාගාර සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. වසර 2015 සිට විවිධ තාක්ෂණික දෝෂ හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ මෙම ශල්‍යාගාර පද්ධතිය යළි විවෘත කිරීම මීගමුව ප්‍රදේශයේ ජනතාවට මහත් සහනයක් වනු ඇත.
වත්මන් සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුව ප්‍රාථමික සහ ද්විතීයික සත්කාර සේවා පළාත් සභා යටතේ පවත්වාගෙන ගියද, වඩාත් උසස් වෛද්‍ය පහසුකම් සහිත තෘතීයික සත්කාරක රෝහල් මධ්‍යම රජය යටතේ පැවතීම කාර්යක්ෂම සේවාවක් සැපයීමට අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. දැනට දිස්ත්‍රික් මහ රෝහල් හතක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය නොවන බවත්, ඉන් හතරක් උතුරු පළාතේත් තුනක් බස්නාහිර පළාතේත් පිහිටා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම පවරා ගැනීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් ලෙස හොරණ දිස්ත්‍රික් මහ රෝහල ඉතා ඉක්මනින් මධ්‍යම රජයට පවරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අනාවරණය කළේය. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වැනි ප්‍රධාන රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතීම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාව විධිමත් කිරීමට බෙහෙවින් උපකාරී වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 4
Previous Post

වැලන්ටයින් දිනයේ ශ්‍රී පාද වන්දනාවට තරුණ තරුණියන්ගෙන් දැඩි තදබදයක්

Next Post

වසරේ ගතවූ දින 45 තුළ සංවිධානාත්මක වෙඩි තැබීම්වලින් පුද්ගල මරණ 09ක්

Editor TTV News

Editor TTV News

Next Post
වසරේ ගතවූ දින 45 තුළ  සංවිධානාත්මක වෙඩි තැබීම්වලින්  පුද්ගල මරණ 09ක්

වසරේ ගතවූ දින 45 තුළ සංවිධානාත්මක වෙඩි තැබීම්වලින් පුද්ගල මරණ 09ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

17 March 2026
ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

17 March 2026
ඉරාන යුද්ධයට විරෝධය පා අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

ඉරාන යුද්ධයට විරෝධය පා අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

17 March 2026
ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් දින දෙකක් ඇතුළත දිවයිනට

ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් දින දෙකක් ඇතුළත දිවයිනට

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

17 March 2026
ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved