• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2022 LPL තරගාවලියේ සියළු සජීව අත්දැකීම් දැ න් Dialog Television සහ Dialog ViU App සමඟින් ඔබ වෙත

22 December 2022
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගන රොද බදිමින්, සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ඔල්වරසන් දෙන චමත්කාර ජනක ලංකා ප්‍රිමිය ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තෙවන අදියර ක්‍රියාත්මක වන මේ මොහොතේ එය සජීවීව නැරඹීමේ අවස්ථාව Dialog Television සහ Dialog ViU app ඔස්සේ ඔබට ලබා දී ඇත.

මේ වසරේත් LPL කුසලානය සඳහා Colombo Stars, Galle Gladiators, Dambulla Giants, Kandy Warriors සහ Jaffna Kings යන කණ්ඩායම් 5 පෙළගැසී ඇති අතර පසුගිය වසර දෙකෙහිම තරගාවලියේ ශුරයන් වූ Jaffna Kings කණ්ඩායම තෙවන වරටත් මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජයග්‍රහණය තමා සතුකර ගනිමින් සිය අභිමානය රඳවා ගැනීමට සමත්වේවිද? නැතහොත් නව කණ්ඩායමක් ජයග්‍රහණය තමා සතු කර ගනීවිද? මෙම තරගාවලියේදී ඔබගේ ප්‍රියතම කණ්ඩායමේ දක්ෂතාවයන් නිවසේ සිටම දැක බලා ගැනීමට ඩයලොග් ටෙලිවිෂන් – Sony Sports Ten 1 (චැනල් අංක 68), Ten Cricket (චැනල් අංක 69) හෝ Sony Sports 5 HD (චැනල් අංක 135) අවස්තාව ලබා දී ඇත. මෙහිදී ක්‍රීඩාලෝලී ඔබට රු. 124+ බදු වැනි මිලකට මෙම නාලිකා ත්‍රිත්වයෙන් ඕනෑම නාලිකාවක් මාසයක කාලයක් සඳහා සක්‍රීය කර ගැනීමේ අවස්ථාවක් හිමිවේ. මෙයට අමතරව එක් දිනක් සඳහා මෙම නාලිකා සක්‍රීය කර ගැනීමේදී Sony Sports Ten 1 සහ Ten Cricket නාලිකා සඳහා රු 5 + බදු සහ Sony Ten 5 HD චැනලය සඳහා රු.7.5 + බදු පමණි. ඔබට මෙම LPL තරග විකාශය කරනු ලබන චැනල ඇතුළු ඕනෑම Dialog Television චැනලයක් MyDialog app හෝ SMS මගින් සරල සහ පහසු ආකාරයෙන් සක්‍රීය කරගැනීමේ හැකියාව ඇති අතර, SMS මගින් සක්‍රීය කරන්නේ නම් “On <හිස්තැනක්> ඩයලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය <හිස්තැනක්> චැනල් අංකය (135, 70 හෝ 69)” යොදා 0770 679 679 යොමුකිරීමෙන් එම සේවාව ලබා ගත හැක.

එලෙසම ක්‍රීඩාලෝලී ඔබට මෙම LPL තරගාවලියේ උණුසුම ඕනෑම ස්ථානයක සිට සජීවීව ඒ අයුරින්ම අත් විඳීමේ අවස්ථාව Dialog ViU app මගින් සළසා දී ඇත. කිසියම් මොහොතක ඔබට සජීව තරග හෝ තරගයේ විශේෂ අවස්ථා මඟහැරුනේ නම් එම සුවිශේෂී අත්දැකිම පැය 72ක කාලයක් ඇතුලත catchup කර ඔබට නැවත නැරඹීමේ අවස්තාව මෙන්ම විකාශයෙන් පැය දෙකකට පසු rewind කර ආපසු නැරඹීමේ අවස්ථාවද Dialog ViU App හරහා ඔබට හිමිවේ.

ඔබ Dialog Television පාරිභෝගිකයෙක් නම් ,දැනටමත් ඔබගේ Dialog Television සබඳතාවය ඔස්සේ Sony Sports Ten 1,Ten Cricket හෝ Sony Sports 5 HD චැනල සක්‍රීය කර ඇත්නම්, මෙම තරගාවලියේ තරග කිසිදු අමතර ගාස්තුවක් හෝ ඩේටා ගාස්තුවකින් තොරව Dialog ViU app ඔස්සේ නැරඹීමේ අවස්ථාව ලබා දී ඇත.

එසේ නොමැති නම්, මෙම සුවිශේෂී තරග අත්දැකීම ලබා ගැනීම සඳහා Dialog ViU App එක ඔස්සේ ViU Sports පැකේජය සක්‍රීය කර ගැනීමෙන් https://go.viu.lk/Sports ඔස්සේ ඕනෑම තැනක සිට Lanka Premier League 2022 තරගාවලිය නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවේ . ViU Sports පැකේජය මාසයක් සදහා රු.165+ බදු මිලකට හෝ රු.6.25+ බදු මිලකට දිනක් සදහා සක්‍රීය කර ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.

දක්ෂයන් පරයමින් අති දක්ෂයන් පෙරට එමින් පිටිය වර්ණවත් කරනා 2022 LPL තරගාවලියේ දෙස් විදෙස් තරගකරුවන්ගේ සුවිශේෂී දක්ෂතා දැකබල ගැනීමට ඔබත් අදම Dialog Television හෝ Dialog ViU App ඔස්සේ එක්වන්න.

 

පිටපත -PR

Post Views: 1
Previous Post

මානසික රෝගයක් තිබු අයෙකු දියේ ගිලි මියයයි

Next Post

ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව කටයුතු කරන්න – ජනපති

editor

editor

Next Post

ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව කටයුතු කරන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved