• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අද සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කෙරේ

31 March 2026
in දේශීය, පුවත්
වත්කම් සහ බැරකම් ප්‍රකාශ  ඉදිරිපත් කිරීම සඳහා අද සිට  මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය  විවෘත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අද (31) දිනයේ සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අදාළ පාර්ශවයන්ට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ (Online) ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.
මෙම නව පද්ධතිය හරහා දත්ත එක්රැස් කිරීම සහ ඒවා විමර්ශනය කිරීම වඩාත් පහසු වන අතර, රාජ්‍ය නිලධාරීන් ඇතුළු වගකිවයුතු පිරිස් සිය වත්කම් ප්‍රකාශ නියමිත වේලාවට ඉදිරිපත් කිරීම සහතික කිරීම මෙහි අරමුණයි. මීට පෙර පැවති ලිපි ලේඛන මඟින් වත්කම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට මෙම නවීන ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වා දීම දූෂණය පිටුදැකීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
මෙම පද්ධතිය භාවිතා කරන ආකාරය සහ ලියාපදිංචි වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අල්ලස් කොමිසමේ නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.
Post Views: 2
Previous Post

කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට පත්වෙයි

Next Post

ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් වන පලස්තීනුවන්ට මරණ දඬුවම ලබා දීමේ නව නීතියක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව සම්මත කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වැරදි ශුක්‍රාණු මඟින්  දරුවන් පිළිසිඳ ගැනීම

වැරදි ශුක්‍රාණු මඟින් දරුවන් පිළිසිඳ ගැනීම

31 March 2026
ඩොනල්ඩ් ට්‍රම්ප්ව  ඉරාන යුද්ධයට පොළඹවා ගත්තේ  ඊශ්‍රායලයයි

මුම්බායි මහා නගර සභාවේ  ප්‍රථම කාන්තා කොමසාරිස්වරිය ලෙස  අශ්විනි බිඩේ පත් වීමට සැරසෙයි

ඉරානය මුළුමනින්ම  පරාජය කරන තෙක්  සටන අත්නොහරින්නැයි  ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල්  ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුම්බායි මහා නගර සභාවේ  ප්‍රථම කාන්තා කොමසාරිස්වරිය ලෙස  අශ්විනි බිඩේ පත් වීමට සැරසෙයි

මුම්බායි මහා නගර සභාවේ ප්‍රථම කාන්තා කොමසාරිස්වරිය ලෙස අශ්විනි බිඩේ පත් වීමට සැරසෙයි

31 March 2026
ඉරානය මුළුමනින්ම  පරාජය කරන තෙක්  සටන අත්නොහරින්නැයි  ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල්  ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

ඉරානය මුළුමනින්ම පරාජය කරන තෙක් සටන අත්නොහරින්නැයි ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල් ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved