• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ACCA තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් (AFC) ඇගයීමට ලක්වෙයි

10 March 2026
in දේශීය, පුවත්
ACCA තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් (AFC) ඇගයීමට ලක්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන එලායන්ස් ෆිනෑන්ස් (Alliance Finance Company PLC – AFC), පසුගියදා පැවති 21 වන ACCA ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී “වෙනත් මූල්‍ය සේවා” (Other Financial Services) අංශයේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. පාරිසරික, සමාජීය සහ යහපාලන (ESG) මූලධර්ම තම ව්‍යාපාරික උපායමාර්ගයන් සමඟ සාර්ථකව ඒකාබද්ධ කිරීම වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ.
මෙම සම්මානය සඳහා AFC ආයතනය තෝරා ගැනීමට මූලික වූ හේතුවක් ලෙස විනිශ්චය මණ්ඩලය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ හරිත බැඳුම්කර (Green Bonds) නිකුත් කිරීම සහ ඒවා ලක්සම්බර්ග් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරමින් ජාත්‍යන්තර තිරසාර රාමු සමඟ අනුකූල වීමයි. එමෙන්ම ආයතනය ලබන බදු පසු ලාභයෙන් (PAT) 8%ක් තිරසාර මුලපිරීම් සඳහා වෙන් කිරීම හරහා ESG මූලධර්ම කෙරෙහි දක්වන දැඩි කැපවීම ද මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.
1956 වසරේ ආරම්භ වූ එලායන්ස් ෆිනෑන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර, 2012 වසරේ සිටම “මිනිසුන්, පෘථිවිය සහ ලාභය” (People, Planet and Profit) යන ත්‍රිවිධ මූලධර්මය මත පදනම්ව සිය කටයුතු මෙහෙයවයි. සිය 70 වන වසරට එළඹෙන අවස්ථාවේදී හිමි වූ මෙම සම්මානය, ආයතනයේ විනිවිදභාවය සහ වගකීම් සහගත මූල්‍යකරණය පිළිබඳ ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නකි.
Post Views: 2
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් මිසයිල සහ නිරීක්ෂණ යානා

Next Post

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන පූර්ණ රැස්වීම ජනපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිංහිදී ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව  රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

10 March 2026
ඉතාලියට ඔබ්බෙන් වූ  ටිරේනියන් මුහුදේ  රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

වැඩිවූ තෙල් මිලෙන්  සීතාවක ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

ත්‍රිපෝෂ නිෂ්පාදනය ඉහළ නැංවීමට  KOICA සහ ලෝක ආහාර වැඩසටහනෙන් Sow and Grow පස් අවුරුදු ව්‍යාපෘතියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව  රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

10 March 2026
ඉතාලියට ඔබ්බෙන් වූ  ටිරේනියන් මුහුදේ  රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

ඉතාලියට ඔබ්බෙන් වූ ටිරේනියන් මුහුදේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved