• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

පැනසොනික් ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම්ට අලියාන්ස් ලංකා සමාගමේ සහාය 

21 August 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලියාන්ස් ලංකා සමාගම පසුගියදා පැවැත්වුණු 22 වන පැනසොනික් ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම්හි නිල අනුග්‍රාහක බවට පත් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වූවේ වසර 7 ක විරාමයකින් පසුවය.

හොංකොං චීන පිහිනුම් සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය 2023 අගෝස්තු 11 සිට 13 දක්වා හොංකොං හිදී පැවැත්විනි.

විදෙස් සංචාරයන් අතරතුර මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් සඳහා අලියාන්ස් ලංකා හි ගමන් රක්ෂණාවරණය තුළින් වඩා පුළුල් රක්ෂණ ආවරණයන් සලසා දෙනු ලබයි.

මෙම අනුග්‍රාහකත්වය නිල වශයෙන් නිවේදනය කිරීමේ උත්සවය පසුගියදා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, අලියාන්ස් ලංකා සමාගමේ අලෙවි ප්‍රධානී කසුන් යටවර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු ඉලක්ක හා අරමුණුද අනාවරණය කළේය. පිරිමි සහ කාන්තා කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාට මෙහිදී සංචාරයට අදාළ ලියකියවිලි හිමි වූ අතර, ඔවුහු අලියාන්ස් සන්නාමය සහිත ජර්සි පැළඳ, ජයග්‍රහණය සඳහා ඔවුන් තුළ ඇති සාමූහික අභිලාශය ප්‍රදර්ශනය කළහ.

මෙවර තරගාවලියේදී පිරිමි ශූරතාව සඳහා කණ්ඩායම් 6 ක් සහ කාන්තා ශූරතාව සඳහා කණ්ඩායම් 4 ක් තරග වැදුණහ. ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම්වල නායකත්වයන් පිළිවෙළින් ෂෙහාන් දසනායක හා සමාඛ්‍යා ගජනායක වෙත හිමි විය. දිවයින නන් දෙසින් පැමිණි, පොදු අරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳගත් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගෙන් මෙම කණ්ඩායම් සමන්විත විය.

ක්‍රීඩාශීලීත්වය, සුහදත්වය සහ ජාතික අභිමානය ප්‍රවර්ධනය කිරීම සඳහා අලියාන්ස් ලංකා සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මේ ආකාරයට ජාතික ජල පන්දු කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීමට එම සමාගම ඉදිරිපත් වීම සිදු කළේය. මේ අයුරින් ඉදිරියටත් ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේදී දක්ෂතා දැක්වීමට අත්වැලක් සැපයීමට අලියාන්ස් ලංකා සමාගම බලාපොරොත්තු වේ.

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.), ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

පිටපත – PR

Post Views: 6
Previous Post

ගැළපෙන නොගැළපෙන සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමේ හැකියාව ජනපති රනිල්ට තියෙනවා – මන්ත්‍රී වජිර

Next Post

මිනිස් වෙළදාම මඩින්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහය ලැබෙන්නේ නෑ – ඇමති මනුෂ

editor

editor

Next Post

මිනිස් වෙළදාම මඩින්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහය ලැබෙන්නේ නෑ - ඇමති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved