• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

පොලිස් නිලධාරීන් 8,000ක් සේවයේ

13 April 2026
in දේශීය, පුවත්
අවුරුදු සමයේ බීමත් රියදුරන් අල්ලන්න  විශේෂ මෙහෙයුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අලුත් අවුරුදු සමයේ මත්පැන් පානය කර රිය පදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. මීට අමතරව, උත්සව සමයේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 8,000ක් යොදවා තිබේ.
බස්නාහිර පළාතේ විශේෂ ආරක්ෂාව සඳහා පමණක් පොලිස් නිලධාරීන් 2,500ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටියේය. ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන සහ වෙළඳ මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවිය හැකි අපරාධ වැළැක්වීමට මෙම නිලධාරීන් සේවයේ යොදවා ඇත. උත්සව සමයේ මාර්ග නීති පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 1
Previous Post

ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ඩොලර් බිලියන ගණනක පතල් නඩුවක අවසන් අදියරේ

Next Post

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා භාරයට

Editor TTV News

Editor TTV News

Next Post
මෙරට මුහුදු සීමාවේ  අනවසරයෙන් ධීවර කටයුතු කළ  ඉන්දීය ධීවරයින් 12ක්  නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව සහ ඉරානය අතර  ස්ථාවර විසඳුමක් ඇති කරගන්නැයි  ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

ඇමෙරිකාව සහ ඉරානය අතර ස්ථාවර විසඳුමක් ඇති කරගන්නැයි ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

13 April 2026
හෙට (14) දිවයිනේ  බොහෝ ප්‍රදේශවලට වැසි

හෙට (14) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

13 April 2026
සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

13 April 2026
වහල්භාවය වෙනුවෙන් වන්දි ලබා දීමේ  සාකච්ඡා සඳහා ප්‍රංශය සූදානම් බව  ගානාව පවසයි

වහල්භාවය වෙනුවෙන් වන්දි ලබා දීමේ සාකච්ඡා සඳහා ප්‍රංශය සූදානම් බව ගානාව පවසයි

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ නව නීතිරීති පිළිබඳව  තුර්කියේ කනස්සල්ල

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ නව නීතිරීති පිළිබඳව තුර්කියේ කනස්සල්ල

13 April 2026
ඇමෙරිකාව සහ ඉරානය අතර  ස්ථාවර විසඳුමක් ඇති කරගන්නැයි  ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

ඇමෙරිකාව සහ ඉරානය අතර ස්ථාවර විසඳුමක් ඇති කරගන්නැයි ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved