• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

12 හැවිරිදි දැරියකගේ ඝාතකයාට ඓතිහාසික තීන්දුවක්

‘පුංචාට’ මරණ දණ්ඩනය

8 March 2026
in දේශීය, පුවත්
12 හැවිරිදි දැරියකගේ ඝාතකයාට ඓතිහාසික තීන්දුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර 18කට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේදී 12 හැවිරිදි පාසල් සිසුවියක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ මාරකන්දහේවා නලිදු සම්පත් හෙවත් ‘පුංචා’ නමැති විත්තිකරුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් ඊයේ මරණීය දණ්ඩනය නියම කරන ලදී. 2008 වසරේ දෙසැම්බර් මාසයේදී සිදුවූ මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොතිබුණද, අපරාධය සිදුවූ ස්ථානයේ තිබී හමුවූ මඩ තැවරුණු කමිස සාක්කුවක්, බොත්තමක් සහ සෙරෙප්පුවක් විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් විත්තිකරු මෙලෙස වරදකරු කරනවසර 18කට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේදී 12 හැවිරිදි පාසල් සිසුවියක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ මාරකන්දහේවා නලිදු සම්පත් හෙවත් ‘පුංචා’ නමැති විත්තිකරුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් ඊයේ මරණීය දණ්ඩනය නියම කරන ලදී. 2008 වසරේ දෙසැම්බර් මාසයේදී සිදුවූ මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොතිබුණද, අපරාධය සිදුවූ ස්ථානයේ තිබී හමුවූ මඩ තැවරුණු කමිස සාක්කුවක්, බොත්තමක් සහ සෙරෙප්පුවක් විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් විත්තිකරු මෙලෙස වරදකරු කරන#srilankaු ලැබීය.
අධිකරණ වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වූයේ මොට බලයක් යෙදීමෙන් සිදුවූ හිස්කබල බිඳීයාම සහ මොළය අභ්‍යන්තරයේ සිදුවූ දැඩි රුධිර වහනය මෙම මරණයට හේතු වී ඇති බවයි. මිනීමැරුම් චෝදනාවට අමතරව දැරිය අපහරණය කිරීමේ චෝදනාවටද විත්තිකරු වරදකරු වූ අතර, ඒ සඳහා වසර පහක සිර දඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක්ද නියම විය. විත්තිකරු වයස අවුරුදු 19 දී මෙම අපරාධය සිදුකර ඇති බව නඩු විභාගයේදී වැඩිදුරටත් අනාවරණය විය.
අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන සහ රජයේ රස පරීක්ෂක වාර්තා මත පදනම්ව, පරිවේෂණීය සාක්ෂි මගින් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ජනාධිපතිවරයා නියම කරන දිනයකදී ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා මරා දැමීමට නියෝග කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සෙනුරි ගුණතිලක මෙනෙවිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
Post Views: 4
Previous Post

කුරුළු කූඩුවක සැඟවූ රිවෝල්වරයක් කඩුවෙලින් අල්ලයි

Next Post

කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන සීමිත පන්දුවාර තරගයෙන් තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 59ක විශිෂ්ට ජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගන්ඩර්බාල් (Ganderbal) ගැටුමෙන්  මියගිය පුද්ගලයා සම්බන්ධයෙන්  පරීක්ෂණයක් ඉල්ලයි

ගන්ඩර්බාල් (Ganderbal) ගැටුමෙන් මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලයි

2 April 2026
ගාල්ලේ සමෘද්ධි නිලධාරීන් 13කගේ  සාමාන්‍ය පෙළ සහතික  හොර බව හෙළි වෙයි

ගාල්ලේ සමෘද්ධි නිලධාරීන් 13කගේ සාමාන්‍ය පෙළ සහතික හොර බව හෙළි වෙයි

2 April 2026
බුර්කිනා ෆාසෝ සහ මාලි හමුදා අතින්  ඉස්ලාමීය සටන්කාමීන්ට වඩා  සිවිල් වැසියන් මියයන බව හෙළි වෙයි

බුර්කිනා ෆාසෝ සහ මාලි හමුදා අතින් ඉස්ලාමීය සටන්කාමීන්ට වඩා සිවිල් වැසියන් මියයන බව හෙළි වෙයි

2 April 2026
වසර 200කට පසු නෙල්සන්  විසින් ගිල්වා දැමූ ඩෙන්මාර්ක  යුද නෞකාව කෝපන්හේගන් වරායෙන් හමුවේ

වසර 200කට පසු නෙල්සන් විසින් ගිල්වා දැමූ ඩෙන්මාර්ක යුද නෞකාව කෝපන්හේගන් වරායෙන් හමුවේ

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) සිද්ධියට  අදාළ මිනිස් ජාවාරම් පරීක්ෂණ සඳහා  ලිතුවේනියාව ඇමෙරිකාවේ සහාය පතයි

ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) සිද්ධියට අදාළ මිනිස් ජාවාරම් පරීක්ෂණ සඳහා ලිතුවේනියාව ඇමෙරිකාවේ සහාය පතයි

2 April 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සහ ජනාධිපති අනුර කුමාර දිසානායක  අතර විශේෂ සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved