• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බටහිර බෙංගාලයේ පරිවර්තන යාත්‍රා ඇරඹෙයි

අමිත් ෂා රජයේ දූෂණ විවේචනය කරයි

3 March 2026
in පුවත්, විදෙස්
බටහිර බෙංගාලයේ පරිවර්තන යාත්‍රා ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි 2026 බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් භාරතීය ජනතා පක්ෂය (BJP) සංවිධානය කරන ‘පරිවර්තන (Poriborton) යාත්‍රා’ මාලාව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතා විසින් දකුණු 24 පර්ගානාස් හි මතුරාපූර් ප්‍රදේශයේදී ඊයේ (02) ආරම්භ කරන ලදී. පාලක තෘණමූල් කොංග්‍රස් (TMC) රජයට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ඔහු කියා සිටියේ මෙම මෙහෙයුමේ අරමුණ හුදෙක් මහ ඇමතිවරයෙකු වෙනස් කිරීම නොව, බෙංගාලය දූෂණයෙන් සහ අයහපත් පාලනයෙන් මුදා ගැනීම බවයි.
මමතා බැනර්ජිගේ රජය යටතේ පවතින ‘සින්ඩිකේට් රාජ්‍යය’ සහ දූෂිත පාලනය අවසන් කිරීමට බෙංගාල ජනතාව පෙළගැසිය යුතු බව අමිත් ෂා මහතා මෙහිදී අවධාරණය කළේය. “පරිවර්තනය යනු එක් මහ ඇමතිවරයෙකු වෙනුවට තවත් අයෙකු පත් කිරීම නොව, බෙංගාලයේ සමස්ත පද්ධතියම වෙනස් කිරීමයි” යනුවෙන් ඔහු පැවසීය.
මුළු ප්‍රාන්තයම ආවරණය වන පරිදි පරිවර්තන යාත්‍රා 9ක් දියත් කිරීමට සැලසුම් කර ඇත. සිලිගුරි, නවද්වීප්, මෙඩිනිපූර් සහ පුරුලියා යන ප්‍රදේශවලින් ඉරිදා දින යාත්‍රා 4ක් ආරම්භ වූ අතර, සඳුදා දිනයේදී මල්ඩා, හූග්ලි, බර්ධමන්, උතුරු 24 පර්ගානාස් සහ මතුරාපූර් යන ප්‍රදේශවලින් නව යාත්‍රා ආරම්භ කෙරිණි.
තෘණමූල් රජයේ අසාර්ථකත්වය පිළිබඳව මහජන මතය බලමුලු ගැන්වීම මෙම දීපව්‍යාප්ත ව්‍යාපාරයේ අරමුණ බව අමිත් ෂා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. බෙංගාලයේ පවතින දේශපාලන උණුසුම හමුවේ BJP පක්ෂය සිය මැතිවරණ සටන මෙලෙස ඉතා කලින්ම ආරම්භ කර තිබේ.
Post Views: 1
Previous Post

“එපික් ෆියුරි” මෙහෙයුමට අමෙරිකාවෙන්ම එරෙහි වෙයි

Next Post

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල  රික්ටර් මාපකයේ 6.1ක  ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාමකාමී ලෝකයක් වෙනුවෙන්  සියලු පාර්ශ්වයන් කැපවිය යුතුයි

සාමකාමී ලෝකයක් වෙනුවෙන් සියලු පාර්ශ්වයන් කැපවිය යුතුයි

3 March 2026
‘රටට අභිමානය ගෙනා ශ්‍රී ලංකා  ක්‍රිකට් නැවත ගොඩනැගිය යුතුයි!’

‘රටට අභිමානය ගෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගොඩනැගිය යුතුයි!’

3 March 2026
1957 වසරෙන් පසු  2025 දී අඩුම අයවැය පරතරය  වාර්තා වෙයි

1957 වසරෙන් පසු 2025 දී අඩුම අයවැය පරතරය වාර්තා වෙයි

3 March 2026
බිහාර් ප්‍රාන්තයේ  රාජ්‍ය සභා මැතිවරණය

බිහාර් ප්‍රාන්තයේ රාජ්‍ය සභා මැතිවරණය

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බිහාර් ප්‍රාන්තයේ  රාජ්‍ය සභා මැතිවරණය

බිහාර් ප්‍රාන්තයේ රාජ්‍ය සභා මැතිවරණය

3 March 2026
මැදපෙරදිග ගැටුම්වල ව්‍යාප්තිය සහ  කාලසීමාව අනුව රටවල මූල්‍ය ශ්‍රේණිගත කිරීම් තීරණය වන බවට Fitch Ratings අනතුරු අඟවයි

මැදපෙරදිග ගැටුම්වල ව්‍යාප්තිය සහ කාලසීමාව අනුව රටවල මූල්‍ය ශ්‍රේණිගත කිරීම් තීරණය වන බවට Fitch Ratings අනතුරු අඟවයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved