• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්

10 දෙනෙකුගේ පන්ති තහනම්

8 April 2026
in දේශීය, පුවත්
අග්නිදිග සරසවියේ පීඨ දෙකක  සිසුන් අතර ගැටුමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සහ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඉකුත් 04 වැනිදා රාත්‍රියේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක් අතරතුර කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් එතැනට පැමිණීමත් සමඟ මෙම ආරවුල හටගෙන ඇත.
සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ. ගැටුමට සම්බන්ධ වූ බවට හඳුනාගත් කළමනාකරණ පීඨයේ තෙවන සහ සිව්වන වසරවල සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කර ඔවුන්ව නිවෙස් කරා යැවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලිසිය සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය එක්ව මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. විශ්වවිද්‍යාලය තුළ නැවත මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, විනය විරෝධීව කටයුතු කරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් පාලනාධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 3
Previous Post

හැටන් දික්ඔය වන රාජා වත්තේ යුකැලිප්ටස් වගාවක හදිසි ගින්නක්

Next Post

පරවියන් ඇල්ලීමට ගිය හය හැවිරිදි දරුවා අනාරක්ෂිත වළකට වැටී ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර   ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මකයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මකයි

8 April 2026
IPL තණතීරුවේ  බුම්රාට එරෙහිව හයිය පෙන්වූ  15 හැවිරිදි සුර්යවංශි

RMD Consultants වෙතින්  ජපන් කළමනාකරණ  පුහුණු වැඩසටහනක්  මැයි මාසයේදී

ලංකා වාණිජ මණ්ඩලයේ  නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස  ශිරාන් ප්‍රනාන්දු පත් කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර   ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මකයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මකයි

8 April 2026
IPL තණතීරුවේ  බුම්රාට එරෙහිව හයිය පෙන්වූ  15 හැවිරිදි සුර්යවංශි

IPL තණතීරුවේ බුම්රාට එරෙහිව හයිය පෙන්වූ 15 හැවිරිදි සුර්යවංශි

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved