• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක ආකර්ෂණිය ස්ථාන වල පහසුකම් නංවාලීමේ අන්තර් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක්

27 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරකයන් වැඩිවශයෙන් පැමිණෙන සංචාරක ආකර්ෂණිය ස්ථාන වල පහසුකම් නංවාලීම සදහා අන්තර් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ සදහා වගකියන සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහභාගිත්වයෙන් එය ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසිය.

දිවයින පුරා පිහිටි සංචාරක කළාප වල මෙන්ම හදුනාගත් සංචාරක ආකර්ෂණිය ස්ථානවල පවතින ගැටළු විසදීම වැඩපිළිවෙලේ අරමුණ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට දිවයින පුරා සංචාරක කළාප 16 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. නිලාවේලි හා ඒ අවට, මාදු ගග හා ඒ අවට, ආරුගම්බේ හා ඒ අවට, ත්‍රිකුණාමලය හා එ් අවට, කල්කුඩා හා ඒ අවට, පින්නවල, දෙද්දුව, බෙන්තොට, කුච්චවේලි, කල්පිටිය, උණවටුන, මිගමුව, බේරුවල, ගල්කිස්ස, යාල හා ඇල්ල එම සංචාරක කලාපීය නුවරඑළිය, හික්කඩුව හා දෙණියාය ඉදිරියේ දි ප්‍රකාශයට පත් කිරිමට නියමිත නව සංචාරක කලාප බව ද ඇමතිවරයා පැවසිය.

මේ අතර පසුගිය දින 26 (දෙසැම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 26 දක්වා) තුළ සංචාරකයන් 69,941 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වන විට මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 174,930 කි. පසුගිය ඔක්තෝම්බර්,නෙැවැම්බර් මාස වල මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙලින් 22,771 ක් සහ 44,294 ක් වේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය දින 26 තුළ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රෙිලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බවයි.

සීත සෘතුව ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය සහ යුක්රේනය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කළ අතර පසුගිය දින 26 තූළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් මෙම රටවලින් පැමිණි තිබිම විශේෂත්වයක් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව රැසියානු සමුහාණ්ඩුවෙන් සංචාරකයන් 7,951 දෙනෙක් පැමිණ තිබේ. එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංඛ්‍යාව 6,819 කි. ජර්මනියෙන් සංචාරකයන් 4,131 ක් මෙරටට පැමිණ තිබේ. ප්‍රංශයෙන් සංචාරකයන් 2,313 ක් පසුගිය දින 26 තුළ මෙරටට පැමිණ ඇති අතර යුක්රේනයෙන් සංචාරකයන් 2,054 දෙනෙුක පැමිණ ඇතැයි ඇමතිවරයා සදහන් කරයි. රුසියාවේ AIROFLOT, ප්‍රංශයේ AIR FRANCE, කසකස්ථානයේ AIR ASTANA වැනි ගුවන් සමාගම් මෙරට සමග සෘජු ගුවන් සේවා ආරම්භ කිරිමට ද රජය විසින් ක්‍රියාත්මක කළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් හේතු වු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

Post Views: 8
Previous Post

මාතලේ ප්‍රදේශයේ වෙළදසැල් බිද සොරකමේ යෙදුණු අයෙකු අත්අඩංගුවට

Next Post

කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් ‘DFCC ආලෝකා’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

editor

editor

Next Post

කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් ‘DFCC ආලෝකා’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved