ශ්‍රී ලංකා පක්ෂයේ නව සභාපති අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, වැඩබලන මහලේකම් කීර්ති උඩවත්ත සහ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයේ මෙහෙයුම්වලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වමින් කඩුවෙල දිසා අධිකරණය වාරණ නියෝගයක් අද (13) ලබා දී තිබේ.
මෙම නියෝගය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභිකයින් දෙදෙනෙකු විසින් කඩුවෙල දිසා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අතුරු ඉන්ජක්ෂන් තහනම් ආඥාවක් නිකුත් කරන තෙක් වලංගු වන පරිදියි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩබලන ප්‍රධාන ලේකම් කිර්ති උඩවත්ත මහතාට දේශපාලන මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරගෙන යාමට බාධා කිරීමෙන් අනෙකුත් පාර්ශවයන්ට වලක්වා ඇත.