• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කර්නාටකයෙන් පසු ආන්ධ්‍රා ප්‍රදේශ් රජයත් ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි

6 March 2026
in පුවත්, විදෙස්
කර්නාටකයෙන් පසු ආන්ධ්‍රා ප්‍රදේශ් රජයත් ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වයස අවුරුදු 13ට අඩු දරුවන්ට පූර්ණ තහනමක් පැනවීමට අවධානයදින 90ක් ඇතුළත නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මහ ඇමතිගෙන් උපදෙස්වයස අවුරුදු 13ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ආන්ධ්‍රා ප්‍රදේශ් රජය සලකා බලමින් සිටින බව මහ ඇමති එන්. චන්ද්‍රබාබු නායිදු මහතා අද (06) ප්‍රකාශ කළේය. ආන්ධ්‍රා ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාව අමතමින් ඔහු කියා සිටියේ, ඉදිරි දින 90 ඇතුළත මේ සම්බන්ධයෙන් වූ නව ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට රජය සූදානම් බවයි.මෙම තීරණයට සමගාමීව කර්නාටක මහ ඇමති සිද්ධරාමයියා මහතා ද සිය අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා කර්නාටක ප්‍රාන්තය තුළ සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගන්නා බවයි. දරුවන්ගේ මානසික සෞඛ්‍යය සුරැකීම සහ තාක්ෂණය අවභාවිතයෙන් සිදුවන හානිය වැළැක්වීම මෙම පියවරවල ප්‍රධාන අරමුණ වී තිබේ.චන්ද්‍රබාබු නායිදු මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වයස අවුරුදු 13 ත් 16 ත් අතර නව යොවුන් දරුවන් සඳහා සමාජ මාධ්‍ය නියාමනය කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා පවත්වන බවයි. සමාජ මාධ්‍ය ඇබ්බැහිය නිසා දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය විනාශ වීම වැළැක්වීමට මෙම තීරණය ඉතා වැදගත් වනු ඇතැයි රජය විශ්වාස කරයි

Post Views: 2
Previous Post

අභ්‍යවකාශයේ සිට පැමිණි මාරක Blue Sparrow මිසයිලය

Next Post

තෙල් වෙනුවෙන් ලේ හලන්න එපා

Editor TTV News

Editor TTV News

Next Post
තෙල් වෙනුවෙන් ලේ හලන්න එපා

තෙල් වෙනුවෙන් ලේ හලන්න එපා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මම Social Media පාවිච්චි කරන්නේ නැහැ

මම Social Media පාවිච්චි කරන්නේ නැහැ

7 March 2026
යුද හමුදා ගීතයේ නිර්මාණකරුවන්ට උපහාර

යුද හමුදා ගීතයේ නිර්මාණකරුවන්ට උපහාර

7 March 2026
ශ්‍රී ලංකාව අධි අවදානම් කලාපයක්  ලෙස නම් කළ බවට පළවන වාර්තා  ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව අධි අවදානම් කලාපයක් ලෙස නම් කළ බවට පළවන වාර්තා ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි

7 March 2026
ඉරාන හිටපු හමුදා බුද්ධි ප්‍රධානී හොසේන් තායෙබ්ගේ නිවසට ඊශ්‍රායල ප්‍රහාරයක්

ඉරාන හිටපු හමුදා බුද්ධි ප්‍රධානී හොසේන් තායෙබ්ගේ නිවසට ඊශ්‍රායල ප්‍රහාරයක්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම Social Media පාවිච්චි කරන්නේ නැහැ

මම Social Media පාවිච්චි කරන්නේ නැහැ

7 March 2026
යුද හමුදා ගීතයේ නිර්මාණකරුවන්ට උපහාර

යුද හමුදා ගීතයේ නිර්මාණකරුවන්ට උපහාර

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved