• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉක්වදෝර ජනාධිපති අපේක්ෂකයාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන කල්ලි නායකයෙකු මෙක්සිකෝවේදී අත්අඩංගුවට

19 March 2026
in පුවත්, විදෙස්
ඉක්වදෝර ජනාධිපති  අපේක්ෂකයාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන කල්ලි නායකයෙකු  මෙක්සිකෝවේදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉක්වදෝරයේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක නායකයෙකු වන ඇන්ජල් එස්ටෙබන් අගිලර් (Ángel Esteban Aguilar), මෙක්සිකෝ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. “Lobo Menor” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහු, 2023 වසරේදී ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක ප්‍රනාන්දු විලාවිසෙන්සියෝ (Fernando Villavicencio) ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකි. ව්‍යාජ කොලොම්බියානු අනන්‍යතාවයක් භාවිතා කරමින් සැඟව සිටි මොහු අත්අඩංගුවට ගැනීමට මෙක්සිකෝව, ඉක්වදෝරය සහ කොලොම්බියාව යන රටවල් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබුණි.
ඉක්වදෝරයේ ‘Los Lobos’ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාලයේ නායකයෙකු වන අගිලර්, ජාත්‍යන්තර පොලිසිය (Interpol) මගින් රතු නිවේදන නිකුත් කර සිටි අයෙකි. කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මොහුව හඳුන්වා ඇත්තේ “ලොව සිටින කුප්‍රකටම ඝාතකයෙකු” ලෙසයි. ඉක්වදෝරය හරහා සිදුවන මහා පරිමාණ කොකේන් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම ප්‍රබල ජයග්‍රහණයක් බව ආරක්ෂක අංශ පවසයි.
Post Views: 1
Previous Post

ෆින්ලන්තය අඛණ්ඩව 9 වැනි වරටත් ලොව සන්තෝෂිතම රට ලෙස අභිෂේක ලබයි

Next Post

උතුරු කොරියානු මැතිවරණයෙන් කිම් ජොන් උන්ගේ පක්ෂයට 99% ඉක්මවූ ජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල ඩොලර් 113 ඉක්මවයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 113 ඉක්මවයි

19 March 2026
ඉරාන යුද්ධය අලුත් මුහුණුවරකට අමතර හමුදා බලඇණි යැවීමට  ඇමරිකාව සූදානම් වෙයි

රුපියල් මිලියන 2,269ක  මුල්ලිකුලම් සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය  JSL සහ Fentons වෙත

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ නිදහස් නාවික  ගමනාගමනය ඉහළම ප්‍රමුඛතාවය බව  අගමැති මෝදි පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය අලුත් මුහුණුවරකට අමතර හමුදා බලඇණි යැවීමට  ඇමරිකාව සූදානම් වෙයි

ඉරාන යුද්ධය අලුත් මුහුණුවරකට අමතර හමුදා බලඇණි යැවීමට ඇමරිකාව සූදානම් වෙයි

19 March 2026
රුපියල් මිලියන 2,269ක  මුල්ලිකුලම් සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය  JSL සහ Fentons වෙත

රුපියල් මිලියන 2,269ක මුල්ලිකුලම් සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය JSL සහ Fentons වෙත

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved